1. UbeThaththa

    Ordered 2 Wall Clocks from Daraz and this is the shit I received!

    ඌ හොරෙං බලනව ඇති කැරියො මොනාද කියල තියෙන්නෙ කියල ත්‍රෙඩ් එකට එන්නෙ නැතුව :ROFLMAO:
  2. UbeThaththa

    ඉරානෙ පුක වී සාකච්ඡාවලට කැමති වෙයි. 🤣🤣 කලින් බෑ කිව්වෙ ගැලරියට පේන්ඩලු.

    උබ සතියකට විතර කලින් කිව්වෙ ඇමරිකාව යුද්ධෙ දිනල ඉවරයි කියලනෙ :ROFLMAO:
  3. UbeThaththa

    දැන් බල්ලොන්ටත් වඳිනවා 😂 😂 😂

    මුං කැරිම මානසික අසහනෙකින් ඉන්නෙ පාගමන නිසා :ROFLMAO:
  4. UbeThaththa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    තව සෙට් උනොත් දාපං, පරණ ඒව උනත් කමක් නෑ :love2:
  5. UbeThaththa

    හෙට හිරු විකාශය නොවේ?

    කැරිම High IQ එකක් උට්ටො ඒකනං :ROFLMAO:
  6. UbeThaththa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    ඕස්ට්‍රේලියාවෙ යන ස්පෙල්බයින්ඩර් වගේ හොද ටීවී ෂෝ එකක් කියපංකො අපිට බලන්ඩ, ඇක්සන්, කොමඩි, සයන්ස් ෆික්සන් උනත් කමක් නෑ
  7. UbeThaththa

    මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

    හොද ඉංගිරිස් ටීවී සීරීස් එකක් කියපං කොම්ලො බලන්ඩ
  8. UbeThaththa

    මා හරි ජගතා. මා හරි උගතා සිතනා මිනිහා මෝඩයෙකී...

    මම හිතුවෙ ඉන්දරේ ගැන කිව්ව කියල 🤦‍♂️
  9. UbeThaththa

    පාඩුවේ ඉද්දි මත්පැන් පානයට පොළඹවගන්න හදන අය ගැන පැමිණිලි කරන්න පුලුවන් කොහෙටද

    ඕකා මගේ පුතෙක් කියන්ඩත් ලැජ්ජයි, අයියට එන්ඩ කියපං මාව හම්බෙන්ඩ බටර් කෑල්ලකුත් අරගෙන

    No contents