කට්ටිය එක්ක සෙට් වෙලා ඌබර් ඊට්ස් පාරක් දාන්න. එතකොට Share කරං කන නිසා ගාන සාපෙක්ෂව අඩුයි. Colombo City Hotel එකෙත් කෑම තියෙනවා, ඊට අමතරව NDB ATM එක පැත්තට ගිහිල්ලා Commercial Bank එක පැත්තට හැරෙනකොට ටිකක් හොදට දාපු කඩයක් තියෙනවා. ඒකෙත් කෑම Shape, Rice and curry නෙවෙයි කෑවෙ මම. මතක විදියට ඒකෙත්...