1. Lionzzz

    Questions රාජ්‍ය සේවාවට වැටුප් වැඩි කල යුතුද? අවංකවම කියන්න

    සරළවම වැඩි කරන්න ඕන. ඒවගේම ගුනාත්මක සේවාවක් දෙන්නත් ඕන. රට කරවන අය දැනගන්න ඕන ඉතිං අත්යාවෂ්යය කාර්යමන්ඩලය විතරක් අරගෙන ගුනාත්මක සේවාවක් පවත්වගන්න. අනිත් සීන් එක තමයි Private Sector එක වගේ නෙව්යි Gov උන්ගේ Salary තීරනය වෙන්නෙ පට්ට අවුල් විදියකට. ඕවා හරිගස්සන්නෙ නැතුව ඉතිං ඉස්සරහට යන්න අමාරුයි...
  2. Lionzzz

    Dialog TV ViuHub 2.0 වැඩ කරනවද දැන්?

    එක පාරටම වැඩ කර කර තිබ්බ එක Stream එක ලෝඩ් කරගන්න බෑ කියලා down උනා. Hotline Call කරාම කියපි ViuHub service outage එකක් කියලා. සීන් එක ඇත්තද කියලා තමා දැනගන්න ඕන.නැත්නම් පැය භාගයක් නිකං තේරුමක් නැතුව ඉන්න ඕන නෑ නෙ.
  3. Lionzzz

    මචන් ෆයිබර්

    bump
  4. Lionzzz

    VoWiFi on Mobitel

    Customer Care eke සමහර අය නම් Complain එකක් දාලා හරි වැඩේ ගොඩ දාලා දෙනවා. කතා කරලා බලපං. ඔන්න පහළ Proof එකක් තියෙනවා.
  5. Lionzzz

    VoWiFi on Mobitel

    එ කියන්නෙ Wifi Calling Hotline Call කරලා deactivate කරගත්තද?
  6. Lionzzz

    NTC Bus Tracking (GPS Live Track)

    Nope. 2014 thread ekak ne
  7. Lionzzz

    Cat 6 Router

    Fiber එකට වඩා Wireless Data ලාභයි.
  8. Lionzzz

    VoWiFi on Mobitel

    Thanks for the update. ඔය කියන විදියට WiFi Off කරත් එන්න ඕන.
  9. Lionzzz

    අලුත්ම ප්‍රවණතාවය ඔබත් අත් දුටුවාද?

    මදුරුවො සංවිධානාත්මකව කොයිල් එක නිවනවා වෙන්න බැරිද?
  10. Lionzzz

    Hoda porn site ekak kiyahanko

    bump
  11. Lionzzz

    VoWiFi on Mobitel

    on වෙලා තිබ්බෙ නැතත් එන්නෙ නෑ නේද?
  12. Lionzzz

    VoWiFi on Mobitel

    Google නම් කොහොමත් එන්නෙ නෑ නේද?
  13. Lionzzz

    VoWiFi on Mobitel

    VoLTE දැනටමත් වැඩ නම් Hotline එකට Call කරලා VoWifi Activate කරගන්න.
  14. Lionzzz

    [Suggestions] හොද සුවදක් තියෙන Fabric Softner එකක්

    දැකලා නම් නෑ , බලන්න ඕන. Thank you!

    No contents