උඹ අපහාසෙට නේ ඇහුවේ, එත් කමක් නැහැ මන් උත්තර දෙන්නම්. බුද්ධ ශාසනයට ඇතුළු වෙනවා කියන්නේ පැවිදි වෙන එක. පැවිදි වුනාම ගිහි කාලයේ කරපු දේවල් කරන්නේ නැහැ. පැවිදි ජීවිතය ගතකරනකොට බාහිර ලෝකය සමග ගැටුම් ඇති වෙන දේවල් වළක්වනවා. එයින් එකක් තමයි කෙස් කැපීම. එතකොට කොණ්ඩය අලංකරණ, පීරීම නඩත්තු කටයුතු කරන්න ඕන...