Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
This is Marvelous.... 🤓🤓🤓
ආතල් සින්දු
Inigo Montoya
Post #3
Jun 19, 2026
Forum:
ElaKiri Jokes
අද නම් ශ්‍රී ලංකා පොලීසියට අවාසනාවන්ත දුක්බර දවසක්.
අන්න උන් ඇරෙස්ට් කරලා. රාජකාරියට බාධා කළා කියල.
Inigo Montoya
Post #6
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
තක්කඩි බදු කොටාගෙන් තවත් සහන! දවසට බිස්නස් ලක්ෂයයි නම් වැට් 18%යි මුදලාලි අල්ලන්නේ බඩු ගන්න මිනිහගෙන් !
ඕනෑම සිල්ලර බඩු කඩයක් දැන් දවසට ලක්ෂයක් බිස්නස් කරනවා. එත් ඒ ඔක්කොම් ඌ හම්බ කරන සල්ලි නෙවේ.
Inigo Montoya
Post #2
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
කොහොමද මුන් සහරා වල ඇපල් වවන්නේ
තේරුමක් නෑ නෙ බන්, ඇපල් රටින් ගෙන්නලා ලැබෙත් එක්ක මෙහෙ අඩු ගානකට විකුණන්න පුළුවන් නම් පුක ඉරාගෙන වවන එකේ තේරුමක් නැහැ. ඊට වඩා හොඳයි වෙන ඉල්ලුමක් තියෙන මෙහෙ හොඳට හැදෙන අඩු වියදමෙන් වවන්න පුළුවන් පළතුරක් වවන එක.
Inigo Montoya
Post #3
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
බවුද්ද චිකිත්සක වරයෙක්/වරියෙක් කියන්නේ හාමුදුරු වරුන්ට අසනීප වලට බෙහෙත් කරන අයද? නැත්නම් ආගම අනුව ඕනෑම චිකිත්සවයක යෙක්ට කියන title එකක් ද?
භෞත චිකිත්සක නේ බන්. ඒ කියන්නේ ශල්‍යකර්ම කරපු ලෙඩ්ඩු, අංශ භාග හැදුනු ලෙඩ්ඩු, හදීසි අනතුරු වුනු ලෙඩ්ඩු වගේ ඇවිදීමේ හෝ ක්‍රියාකාරකම් කිරීමේ අපහසුතා මගහරවාගන්න උපදෙස් දෙන සෙට් එක. ව්‍යායාම කරන්න උපදෙස් දෙන්නේ මේ කට්ටිය.
Inigo Montoya
Post #4
Jun 19, 2026
Forum:
ElaKiri Help
බවුද්ද චිකිත්සක වරයෙක්/වරියෙක් කියන්නේ හාමුදුරු වරුන්ට අසනීප වලට බෙහෙත් කරන අයද? නැත්නම් ආගම අනුව ඕනෑම චිකිත්සවයක යෙක්ට කියන title එකක් ද?
අද මයි මේක ඇහුවේ. උඹ කොතනකින්ද මේක අහුලා ගත්තේ? නැත්නම් උඹ අදහස් කලේ භෞතචිකිත්සක කියන එකද?
Inigo Montoya
Post #2
Jun 19, 2026
Forum:
ElaKiri Help
ලන්කාවෙ එකෙක් ගූ නානවා බලන්න වරෙන්
මට ෂුවර් කොල්ලට අල්ට්‍රා ලිබ්බියක් දෙන්නෙක් දැනටම මැසේජ් කරලා ඇති කියල.
Inigo Montoya
Post #8
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
හුත්තො ලංකාවෙ ජනාදිපති කාදිනල් උත්තමාලු බන්. ඌට ඕන විදියටලු බන් ශානි/රවී පත් කරලා තියෙන්නෙ. 🤭🤭
ඉල්ලීම් කළා කියල මේ සිද්ධියට සම්බන්ධ, වගකීම් දරපු උන්ටම ආපහු පරීක්ෂණ දෙන එකේ අවුල මුන්ට තේරෙන්නේ නැතිව නෙවේ. මුන්ගේ පක්ෂය හදල තියෙන්නේ නායකයා හැමවිටම හරි කියල ඉන්න මෙන්ටලිටි එකෙන්, එතකොට නීති විරෝධී පත්කිරීම් වුනත් මුන් සාධාරණීකරණය කරනවා.
Inigo Montoya
Post #3
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා
බැංකුවක ලෝයර් කෙනෙක් කියන්නේ ලොකු වැටුපක් ලැබෙන කෙනෙක් නේ. අමතක වෙලා හරි මෙන්ටල් කේස් එකක් හරි වෙන්න ඇති
Inigo Montoya
Post #4
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
නිරෝෂා තලගල ඩිවෝස් වෙලා තියෙන්නෙ බැඳපු කෙනා රෑට දත් මදින්නෙ නෑ කියල. 😮
Inigo Montoya
Post #22
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
Keells එකෙ උන් කරන වංචාවක්.
ඕකුන්ට මුළු ලෝකෙම උන්ට විරුද්ධයි වගේ පෙන්නේ, උන් හැම විටම අසාධාරණයට ලක්වෙන උන් කියල. මාරි මොංගල් මෙන්ටලිටි එකක් තියෙන්නේ.
Inigo Montoya
Post #36
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
අම්පාර රෝහලේ සේවයේ නියුතු භෞත චිකිත්සක වරියගේ ඝාතනය කල අභිරහස් මළ සිරුර..තෙල්දෙණිය නගරයේ මෝටර් රියක
මට ඒ තරම් මතක නෑ බන්, දැන් අවුරුදු දෙකක් වෙනවා. වීඩියෝ එක දැක්ක ගමන් මේක නේද ප්ලේස් එක කියල මතක් වුනා. ඔකේ අපාට්මන්ට් ඉක්මන් එකේ විකුනන්න දාලත් තිබුන.
Inigo Montoya
Post #28
Jun 19, 2026
Forum:
News and Updates
NIC Help
නෑ ග්‍රාම නිලධාරී සහතික කරන නිසා ඔප්පු කරන්න ලියවිළි ඕන නැහැ.
Inigo Montoya
Post #5
Jun 19, 2026
Forum:
ElaKiri Help
කටින් පුටින්ගෙ Moscow Oil Refinery
මේක උන්ගේම එයා ඩිෆෙන්ස් මිසයිල් එකක් වැදිලා. රැසියන් ගොතයෝන්ගේ මිසයිල් නෙ.
Inigo Montoya
Post #14
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
NIC Help
සශෝධිත හැඳුනුම්පතක් ගැනීම යටතේ අලුතෙන් ෆෝම් පුරවල දියන්. ඕකත් නෝමල් ෆෝම් එකමයි, හැබැයි නෝමල් ෆෝම් එකේ අපි පුරවන්නේ නැහැ නේ සංශෝධන ඉල්ලලා. මෙතැනදී සංශෝධනය විදියට ඇඩ්රස් එක සංශෝධනය කිරීම දාන්න.
Inigo Montoya
Post #3
Jun 19, 2026
Forum:
ElaKiri Help
ඇත්ත ලංකාවේ ජාතික ගීය මේක දාන්න ඕන දැනුත් ,
දැන් තියෙන එකත් අපලයි කියනවා නෙ. අප කියන වචනය නිසා ප්‍රතිවිරුද්ධ තේරුම් එන්න පුළුවන් නිසා. මොකද ඕක වචනයක මුලට දාන විශේෂණ පදයක් විදියටත් එනවා.
Inigo Montoya
Post #4
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
"එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣
ඉතින්, ඒ කොම්පැණි එකේ වාහන හදනවා දැන්. උඹටත් ඕනේ නම් ගන්න පුළුවන්.
Inigo Montoya
Post #12
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
Questions
### කවර නැතුව
ෆ්ලිප් කවර එකක් ගනින්. එක ක්‍රෙඩිට් කාඩ්, නෝට්ස් දාගෙන යන්න පුළුවන් වෝලට් එකක් වගේ නේ.
Inigo Montoya
Post #3
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
එල්නිනෝ පුළුවන් වන් නම් වරෙන් පකෝ අපි බය නෑ යක්කු අපි
:baffled: මොකක් ගැනද බන් කියන්නේ. අත්වැඩ ත්‍රෙඩ් එක නෙවේ මේක.
Inigo Montoya
Post #9
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
තෙල්දෙනිය ඝාතනයට ලක්වූ භෞතචිකිත්සකවරියගේ අතුරුදන් පෙම්වතා සෙවීමට මහජන සහාය පතයි!
ඔය කෙල්ල ඩොක්ට කෙනෙක් නෙවේ, පිසියෝතෙරපිස්ට්. ඒ කියන්නේ අතුරු වෛද්‍ය පාඨමාලා කරපු අය. අංශභාග, අනතුරු නිසා ඇවිදින්න බැරි දෛනික ක්‍රියාකාරකම් කරගන්න බැරි මිනිස්සුන්ට ව්‍යායාම කරලා යතා තත්වයට ගන්න එක මේ අයගේ ජොබ් එක.
Inigo Montoya
Post #47
Jun 19, 2026
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom