paypal ප්රශ්න ටිකක් :)
1) ලංකාව රට විදියට දාලා paypal හදන එක තේරුමක් නැති වැඩක් ද ?
2) ලංකාව රට විදියට දාල හදන paypal එකකට සල්ලි වැටුනොත් account එක cancel වෙනවද ?
3) පිලිපීනය රට විදියට දාල හදන account මාට්ටු උනොත් ඉස්සරහට හදන account එකකට ඒක බලපානවද ?
දන්න අය ඉන්නවා නම් උත්තර දෙන්න පුලුවන්ද ?