රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    unp ලොල් ත්‍රෙඩ්
    ඉන්න රටක් තියෙන එකම මදිද ?
    කොහොම වුනත් ජනතාව වශයෙන් බංකොලොත් වුනොත් ඒකට මුහුන දෙන්න වෙනවා.ලංකාවට වඩා දක්ෂ රටවල් බංකොලොත් වෙලා තියෙනවා.ග්‍රීසිය,අයිස්ලන්තය,පකිස්තනය,අර්ජන්ටිනාව,ඉරාකය,ඇෆ්ගනිස්තනය.සෝවියට් දේශය, සිම්බාබ්වේ, වෙනුසුලියාව, මියන්මාරය,පැරගුවේ,බොලිවියාව, සුඩානය,

    මේව අහල කොහෙන් හිනා වෙන්නද බන්?. ජනාදිපතිකම විතරයි නේද යූඑන්පියට නොතිබ්බේ......... ඒකත් තිබුනනම් ඉතින් සොරිම තමයි..... ඔය වෙලාවෙවත් රනිල් යන්නේ නෑ...... සොරිම වෙනවා රටට........ රටේ ණය බර 1/4 ක් වැඩිකරල මොකුත් සංවර්ධනයක් නොකලා කියල උඔම කියද්දි ආය මම ඒ ගැන කතා කරන්නේ නෑ...... ඒ උනත් මහින්ද ණය අරන් නොරොච්චෝලේ නොහැදුවානම් අද රටේ තත්වය යොයි වගේ වෙයිද? 70 දශකයේඉදල ප්ලෑන් කලාට මුල් ගලක්වත් තියාගන්න පුලුවන් උනාද? ඔර්ලෝසුවේ කටු කරකවල බලශක්ති අර්බුදය විසදන්න ට්‍රයි කරපු උන් අතර මහින්ද කොතැනද? අදටත් රටේ බලශක්තිය බහුතරය කොතනින්ද? අනික දක්ෂිණ අධිවේගය.... දැන් ආදායම් හොයන මාර්ගයක්..... විකුණන් කන්නහරි හම්බන්තොටවරාය..... මත්තල ගැනනම් කතා කරල වැඩක් නෑ..... යහපාලනේ ඇතුලේ බල අරගලය තමයි රට මේ තරමට ආගාධයට දැම්මේ....... ඒ අවුරුදු 5 රටට කෙලවිලාම ගියා....
    ඒ ගත්ත නය වලින් බාගයක් විදේශ සංචිතවලට දැම්මා.මරා යනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 3ක් තිබුනා.ඒක ඩොලර් බිලියන 5ක් කරා.අනිත් එක තිබුන නය ගෙවන්නත් ගත්ත නය යනවා.අවුරුදු පහේ රට කෙලවිලා තිබුනේ නෑ.මම 2015-2018 වෙනකම් ලංකාවේ හිටියා.එහෙම මොකුත් තිබුනේ නෑ.දැන් වගේ ආනයන සීමා නෑ.බඩු මිල දැනට සාපේක්ෂව හුගක් අඩුයි.බිස්නස් ආදායම් දැනට සාපේක්ෂව හුගක් වැඩි.දැන් තියෙනවා වගේ කෙලවෙලා තිබ්බේ නැ.තොපිට ජනාදිපතිකම තුනෙන් දෙක පලාත් සබා ප්‍රාදේසිය සබා මේ ඔක්කොම තිබිලත් ඔහොමනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.අනිත් එක ඒක තනිකර යූන්පි ආන්ඩුවක් නෙවෙයි.කැබිනට් එකෙන්ම බාගයක් පොදු පෙරමුනේ අය.මිනිස්සුන්ට යූන්පි එකට බනින්න බෑ.මොකද මිනිස්සු චන්දය දුන්නේ නැ.බලය නිසියාකාරව දුන්නේ නැ.ආන්ඩුවකට බලය දෙන්නේ නැත්නම් බනින්න අයිතියා අවමයි.අවුරුදු 20ක් රට කාලා අවුරුදු හතරක ආන්ඩුවකට ඔක්කොම පටවන්න බෑ.අනිත් එක බිලියන 45ක නය කන්දක් රීලා දුන්නම රටක් ගෙනියන්නේ කොහොමද?
    ------ Post added on Feb 24, 2021 at 3:29 PM
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    @erozan wa kotuwe baduwak karala salli hoyanawa
    කොටුවෙ බෑ නිව් යෝක් හරි ලන්ඩන් හරි එහෙම බැරිනන් තායිලන්තෙටවත් දාමු. මොකෝ මෙහෙ රුපියල් ගත්තට වැඩක් නෑනෙ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    ඒ ගත්ත නය වලින් බාගයක් විදේශ සංචිතවලට දැම්මා.මරා යනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 3ක් තිබුනා.ඒක ඩොලර් බිලියන 5ක් කරා.අනිත් එක තිබුන නය ගෙවන්නත් ගත්ත නය යනවා.
    ------ Post added on Feb 24, 2021 at 3:29 PM
    ඇත්ත ඒක නෙවෙයිබන්.... යහපාලනේ එනකොට සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරි මට්ටමට පක්ෂේ කළමණාකාරිත්වය කඩන් වැටිල තිබුනේ බන්..... ඒ තත්වය රටටම බලපැව...... ඇත්තටම අපට උනේ වෙනිසියුලාවට වුනු දේමයි...... දුර්වල නායකත්වය, වැරදි ආර්ථික කළමණාකරනය...... මේවයෙන් ගොඩඑන්න වරාය වික්කා..... එම්සීසී අත්සන් කරල ඇමරිකාවේ කුක්කා වෙලා මස්කට්ට දානකම් වලිගෙ වැනුවා...... ඉන්දියාවට ඕන විදියට කොළඹ වරාය නැ. පර්යන්තය හසුරුවන්න දෙන්න ගිවිසුම් ගැහුවා...... මේවිදියට රටක් කරන්න නායකයෝ ඕනද බන්...........
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    අපි රටක් විදියට ණය වාරික ගෙවා ගන්න බැරි උනොත් මොකද වෙන්නේ?
    වාරික නොගෙවා Default උනාම ආයේ ණය ගන්න බෑ. එතකොට රජයට සිය වියදම් පියව ගන්න ආදායම් මදි නිසා, බංකොලොත් තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ Bankruptcy.
    Company එකක නම් Bankrupt උනාම asset විකුණලා ණය පියවනවා.
    මගේ නිගමනය අපිට කවදාවත් Bankrupt වෙන්න දෙන්නේ නෑ චීනය. එයා තව ණය දීලා අපේ වාරික ටික ගොඩ දානවා. එතකොට ටික ටික එයාම හදපු BRI එකේ කොටස් ටිකේ අධිකාරිය ටික ටික ලබා ගන්න ඔවුන්ට පුලුවන්. ඒක එක් ආකාරයක විකිණීමක් තමයි.
    මේ නායකයෝ කවදාවත් එළියට කියන්නේ නෑ අපි බංකොලොත් , ණය ගෙවන්න බෑ, සල්ලි නෑ කියලා. මොකද එහෙම කියන්න බෑ ඒ අයම රට මේ තත්ත්වයට පත් කල නිසා. එහෙම නොකියා පුලුවන් තරම් මේක ඇදගෙන යන්න බලනවා. බලය අතාරින්නේ නෑ.
    රජයට පවත්වා ගෙන යන්න මුදල් නැති විම මත, සෞඛ්‍ය අධ්‍යාපනය හා ආරක්ෂාව ආදී සේවා වල කඩා වැටීමක් වෙනවා. රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට අපහසු වෙනවා. ඒ අනුව රාජ්‍ය සේවා පිරිහී යනවා. රට අරාජික වෙනවා.
    ඒ අරාජික තත්ත්වයට මේක පත් වුනොත් රට ඇතුලේ වෙන කැළඹීම , civil unrest එක චීනයේ ප්ලෑන් වලට බාධාවක්. චීනයේ වෙළෙඳ ක්‍රියාකාරිත්වයට මේ රට තුල සාමය පැවතීම වැදගත්. ඉතිං ඒ අය මේක අර ලෙඩ ඇඳේ පණ අදින ලෙඩාගේ මට්ටමෙන් තියාගෙන යන්න උදව් කරනවා. පණ ගහලා නැගිටින්න බෙහෙත් දෙන්නේනෑ. මැරෙන්න දෙන්නෙත් නෑ. නැවක් උනත් මුහුද කැළඹෙනකොට පැද්දෙනවා. නිසල ජලයේ ගමන ලේසියි. ඉතිං මේක ඇතුලේ කුනාටු හදන්නේ නැතුව නිසලව තියන එක තමයි චීනයට හොඳ.
    ඕක තමයි මගේ නිගමනය.
    යම් දවසක මිනිස්සු මේ කොට්ඨාස දෙකම පෙරළලා දැම්මොත්, අපිට පුලුවන් අලුතින් පටන් ගන්න. අපේ ආර්ථිකය උත්තේජනය කරන අලුත් නැඹුරුවකින් පටන් ගන්න.
    කොටින්ම කියනවා නම්, මේ සෙට් එක අයින් වෙන කොටම රටේ GDP එක තව 20-25% කින් නිකම්ම නගිනවා, මේ අය පාගා ගෙන ඉන්න බර අඩු උනාම ඉඹේ දිග ඇරෙන ස්ප්‍රින්ග් එකක් වගේ ආර්ථිකය ටිකක් දුවනවා. එතනින් එහාට දක්ෂ නායකත්වය , අවංකකම, නිවැරදි තීන්දු ගැනීමේ හැකියාව ඇති සුදුස්සන්ට සුදුසු තැන දීමෙන් මේක ගොඩ දාන්න පුලුවන්. මට බය අවුරුද්දෙන් අවුරුද්ද මේක ගොඩ දාන්න පුලුවන් අවකාශය තව අමාරු වෙන එක. බැරිම මට්ටමකට නොවැටි වෙනස් උනොත් ගොඩ පුලුවන්.

    පැතුම් කර්නර්
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඇත්ත ඒක නෙවෙයිබන්.... යහපාලනේ එනකොට සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරි මට්ටමට පක්ෂේ කළමණාකාරිත්වය කඩන් වැටිල තිබුනේ බන්..... ඒ තත්වය රටටම බලපැව...... ඇත්තටම අපට උනේ වෙනිසියුලාවට වුනු දේමයි...... දුර්වල නායකත්වය, වැරදි ආර්ථික කළමණාකරනය...... මේවයෙන් ගොඩඑන්න වරාය වික්කා..... එම්සීසී අත්සන් කරල ඇමරිකාවේ කුක්කා වෙලා මස්කට්ට දානකම් වලිගෙ වැනුවා...... ඉන්දියාවට ඕන විදියට කොළඹ වරාය නැ. පර්යන්තය හසුරුවන්න දෙන්න ගිවිසුම් ගැහුවා...... මේවිදියට රටක් කරන්න නායකයෝ ඕනද බන්...........
    ලයිට් බිල ගෙවන්න එක්සත් ජාතික පක්ෂයසමාගමක් නෙවෙයි.පක්ෂයට සල්ලි නෑ.දැනුත් යූන්පි එකේ ගිනුම් වල සල්ලි නෑ.පක්ෂයක් කියන්නේ ආදායමක් නෙවෙයි වියදමක්.බන්ඩාරනයකත් පක්ෂයට සල්ලි නැතුව ඉඩම් විකුනලා පක්ෂේ අරගෙන ගියෙ..
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කොහොම වුනත් ජනතාව වශයෙන් බංකොලොත් වුනොත් ඒකට මුහුන දෙන්න වෙනවා.ලංකාවට වඩා දක්ෂ රටවල් බංකොලොත් වෙලා තියෙනවා.ග්‍රීසිය,අයිස්ලන්තය,පකිස්තනය,අර්ජන්ටිනාව,ඉරාකය,ඇෆ්ගනිස්තනය.සෝවියට් දේශය, සිම්බාබ්වේ, වෙනුසුලියාව, මියන්මාරය,පැරගුවේ,බොලිවියාව, සුඩානය,

    ඒ ගත්ත නය වලින් බාගයක් විදේශ සංචිතවලට දැම්මා.මරා යනකොට විදේශ සංචිත ඩොලර් බිලියන 3ක් තිබුනා.ඒක ඩොලර් බිලියන 5ක් කරා.අනිත් එක තිබුන නය ගෙවන්නත් ගත්ත නය යනවා.අවුරුදු පහේ රට කෙලවිලා තිබුනේ නෑ.මම 2015-2018 වෙනකම් ලංකාවේ හිටියා.එහෙම මොකුත් තිබුනේ නෑ.දැන් වගේ ආනයන සීමා නෑ.බඩු මිල දැනට සාපේක්ෂව හුගක් අඩුයි.බිස්නස් ආදායම් දැනට සාපේක්ෂව හුගක් වැඩි.දැන් තියෙනවා වගේ කෙලවෙලා තිබ්බේ නැ.තොපිට ජනාදිපතිකම තුනෙන් දෙක පලාත් සබා ප්‍රාදේසිය සබා මේ ඔක්කොම තිබිලත් ඔහොමනම් ඉතින් කතා කරලා වැඩක් නෑ.අනිත් එක ඒක තනිකර යූන්පි ආන්ඩුවක් නෙවෙයි.කැබිනට් එකෙන්ම බාගයක් පොදු පෙරමුනේ අය.මිනිස්සුන්ට යූන්පි එකට බනින්න බෑ.මොකද මිනිස්සු චන්දය දුන්නේ නැ.බලය නිසියාකාරව දුන්නේ නැ.ආන්ඩුවකට බලය දෙන්නේ නැත්නම් බනින්න අයිතියා අවමයි.අවුරුදු 20ක් රට කාලා අවුරුදු හතරක ආන්ඩුවකට ඔක්කොම පටවන්න බෑ.අනිත් එක බිලියන 45ක නය කන්දක් රීලා දුන්නම රටක් ගෙනියන්නේ කොහොමද?
    ------ Post added on Feb 24, 2021 at 3:29 PM
    2015 - 2018 kale world pandemic ekak tibunada brother?
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    එකක් ඔක්කොම බැංකු ටික තාවකාලිකව වහන්න වෙනවා.මොකද මිනිස්සු සල්ලි ගන්න පොර කනවා.සේරම විසා කාඩ් වැඩ කරන්නේ නැ.ඒවා නවත්තනවා තාවකාලිකව.ඔක්කොම ඒ.ට්ට්.එම් මැෂින් වහනවා.ඒවාගෙන් සල්ලි ගන්න බෑ.
    දෙක මිනිසුන්ට මාසෙකට ගන්න පුලුවන් මුදල් බැංකු ඇරියට පස්සේ.දවසකට පැය කීපයක් අරිනවා.ඒක සීමා කරනවා.මාසෙකට පන්ස්දාහක් වගේ සීමාව එන්න පුලුවන්,
    රජයේ සේවකයන්ට වැ‍ටුප් ගෙවන්න සල්ලි නැ.එයාලට පඩි නෑ හො පඩි කප්පෞදු වෙයි.මාසිකව රජයෙන් ලක්ෂයක් විතර පඩි ගන්න අය ලක්ෂයක්වත් ඇති මේ වෙනකොට.රජයේ සේවකයො ලක්ෂ 15ක් ඉන්නව වෙන්න ඕන
    සියලූම කොටස් වෙලඳපොල බිමටම කඩාගෙන වැටෙනවා.කොටස් වෙලදපොල විනාශ වෙනවා
    රුපියල කඩාගෙන වැටෙනවා.මේක නිසා බඩු මිල අර්බුදයකට යන නිසා සියලූම කඩවල් වහන්න පුලුවන් මේවා නියාමනය වෙනකම්.
    දරුනුම අර්බුදයක් ඇවිල්ල මිනිස්සු පාරට බැස්සොත් රට කාපු හැම එකාට වෙන රටවලට පලා යන්න ආර්ජන්ටිනාවේ වුනා.
    අනිත් එක අපිට අපනයන කරන්න ඇගලුම් තේ පොල් රබර් කිසිම අනෙවක් ජාත්‍යන්තර මුදුදට යවන්න අබෙරි වෙන්න පුලුවන්.අපේ නය හිමියන්ට ඒවා අල්ල ගන්න බලය තියෙනවා.මේකත් ආජන්ටිනාවට වුනා.
    සමාගම් සේරම බංකොලොත් වෙන්න පුලුවන්.
    මාස ගනනාවක් හෝ වසර දෙකක් යනකම් විශාල අර්බුදයකට යනවා.
    නය ගෙවීම් කරන්න මිනිස්සුන්ට බෑ.වාහන ලීසින්,බැංකු නය මේවා ගෙවීම අර්බුද එනවා.මේවා ආපහු රුපියල කඩාවැටීමට සාපේක්ෂකව ගෙවන්න ඕන.
    බැංකු වල තැන්පත් කරපු මුදල් ක්ෂය වෙනවා.වටිනාකම අඩු වෙනවා.සල්ලි බොල් වෙනවා.මේවා මැනේජ් කරන්නේ කොහොම්ද?
    adooo siraada?? ape salli paypal dala thibanam hopdai vage neda
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්නේ යූකේ ඉන්න උඹ ඇයි ඔච්චර බයවෙලා.
    ග්‍රීස් වලට කෙලවූන හැටි දැක්කනේ. ලංකාවේ සල්ලි ටික ගෙන්නගෙන ලංකාවේ ආතල් බල බල හිටපං. පාලකයෝ පත්කරලා උන් ගන්න ඕන තීරණත් අපි කල්පණා කරන්න පිස්සු නැත්තං හොඳයි🤡🤣
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම හිතන්නේ කොවිඩ් ප්‍රබල හේතුවක් ලංකාව බංකොලොත් වෙන්න.නමුත් ඒක එකම හේතුව නෙවෙයි.ප්‍රධානතම හේතුව කිසිම වැඩක් සංවර්දනයක් නොකර ගොඩ ගහගෙන ඉන්න ඩොලර් බිලියන 58ක නය කන්ද තමයි ප්‍රබලතම හේතුව.මේක ඇත්තටම මේ වෙනකොට ඩොලර් බිලියන 25ක් වගේ අගයක තියා ගත්තනම් බංකොලොත් වෙන්නේ නැ..හරිම ගාන එක.
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේ කාලකණ්ණි පාලකයොන්ට ඡන්දෙ දීපු තොපිට හොඳ වැඩේ.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    Sri Lankan should adopt USD as national currency
    ඔව් බිලියනය ට්‍රේලියන අරගෙන ගියාට මිනිස්සු බඩු විකුනන එකක් නෑ.උඹ උඹේ වාහනයක් රුපියල් බිලියන රුපියල් ට්‍රිලියන කියලා ගහලා තීයන කඩදාසි වලට විකුනනවද? මිනිස්සු එහෙම පාන් ගෙඩියක්වත් විකුනන එකක් නෑ.
     
    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    unp ලොල් ත්‍රෙඩ්
    ඉන්න රටක් තියෙන එකම මදිද ?
    ඉන්න රටක් තියෙයි තියෙයි කියලා ටොයියන්ටයි බයියන්ටයි පුක දි දී ඉඳපන් මෝඩ මූසලයා
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඉන්න රටක් තියෙයි තියෙයි කියලා ටොයියන්ටයි බයියන්ටයි පුක දි දී ඉඳපන් මෝඩ මූසලයා
    ලංකාව බංකොලොත් වුනොත් රටට වෙන්න මොකක්ද කියන එක නෙවෙයි අපිට වෙන්නේ මොකක්ක්ද කියන එක දැනගෙන ඊට මුහුන දෙන්න සූදානමින් ඉන්න එකයි අපි ජනතාව වශයෙන් කල්පනා කරන්න ඕන.
    රටක් බංකොලොත් වෙනවා කියන එක ජෝක් එකක් නෙවෙයි.
     
    • Like
    Reactions: Alex Wood

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    දැන් රජය විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා.ණය බර දරාගන්න බෑ.ණය වාරික ගෙවන්න බැරි වුනොත් ලංකාව බංකොලොත් වෙන්න පුලුවන්.හදිසියේ ලංකාව බංකලොත් කියලා නිල වශයෙන් නිවේදනය කලොත් අපිට මොකද වෙන්නේ?
    badhu gewala 225 ta sapa demu eka digatama. 72 years karala thiyenne ekane...
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    දන්න එකෙක් දාපන්කො බංකොලොත් වුනම සාමන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා.
    මම දැම්මේ ටිකයි.
     
    • Like
    Reactions: Gihanjs

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Sri Lanka kiyanne agricultural ratak. Rata default unath internal inflation lokuwata Wadi wenne na.

    Danata thiyena exports orders nathi wenne na.
    Pita rata aya Salli ewana eka nathara wenne na.

    Beheth Genna oil Genna Salli nathi weyi.

    Suddo ho gala lankawata evi corona iwara unama. Awith kiyavi OMG Sri Lanka is so cheap kiyala.

    E wage toursim Wadi unoth apahu foreign income Wadi weyi..

    Yaka pena tharam kalu na. Mage idea eka.
     
    • Like
    Reactions: nalin0001

    එහෙම එක්ස්පෝට් කරන්න බෑ.නැව් පිටින් අල්ලගෙන ගියා ජාත්‍යන්තර මුහුදට දාපු ගමන් ආජන්ටිනාවේ.පිටරට ඉන්න අය හැමදාම සල්ලි එව්වා.‍ටුවරිසම් හැමදාම තිබුනා.බංක්ලොත් වුනාම රටේ නය බින්දුවට යන්නේ නෑ.ලොකු කේස් ගොඩක් එනවා.