පොඩි එකාගේ studies වලට සල්ලි ඉතුරි කිරීම්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Com bank eke tyenawa account ekak. Mama 5000 gane per month 10 yrs danna one. Daruwa 18 yrs old unama ganna puluwan 21 laks denawa.

    Land ekak ganna aniwa after 10 yrs 3 timeswath wadi wenawa.
    ------ Post added on Mar 7, 2021 at 9:13 PM

    Cryptocurrency hodai uba bonapat kenek nam. Monthly bonna yana ganen aran dala tyapan. Habai puthe pyramid cryptocurrency karanna epa.
    ------ Post added on Mar 7, 2021 at 9:15 PM
    Com bank eke tiyena account eka mokakda machan monthly 5k ? it sounds hondai wage.

    මම මේක ඉල්ලා අස්කරගන්නව. සමහරවිට රත්තරන් අරන් තියාගන්න එකේ වටිනාකමක් තියෙන්න පුලුවන් බැංකුවල සල්ලි දානවට වඩා. මම අරන් තියෙන රත්තරන් මිල බලල කිව්වෙ
    machan example ekak danda puluwanda? mama bandinakota 7 years ago 1 gold pound ekak 35 - 40k dan eka double wela neda machan. okoma fixed deposit dala thibbanan 6 - 7 years 15 thousand wage neh set wenne.
    ------ Post added on Mar 8, 2021 at 10:16 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    machan example ekak danda puluwanda? mama bandinakota 7 years ago 1 gold pound ekak 35 - 40k dan eka double wela neda machan. okoma fixed deposit dala thibbanan 6 - 7 years 15 thousand wage neh set wenne.
    ------ Post added on Mar 8, 2021 at 10:16 AM
    මම 10300ට පවුම යද්දි පවුම් 8ක් අරගත්ත. ඒ 2004 දි. ඒ දවස්වලම ඉඩමක් අරගත්ත ලක්ෂ 11කට. දැන් අවුරුදු 17ක් වෙනව.

    රත්තරන් මිල 9x වැඩි වෙලා.
    ඉඩම දැන් කෝටි 2ක් වගෙ වටිනව මම හිතන්නෙ. 18x

    හැබැයි ඉඩම් මිල මේ වගෙ වැඩිවෙන්නෙ සමහර පැතිවල විතරයි.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මම 10300ට පවුම යද්දි පවුම් 8ක් අරගත්ත. ඒ 2004 දි. ඒ දවස්වලම ඉඩමක් අරගත්ත ලක්ෂ 11කට. දැන් අවුරුදු 17ක් වෙනව.

    රත්තරන් මිල 9x වැඩි වෙලා.
    ඉඩම දැන් කෝටි 2ක් වගෙ වටිනව මම හිතන්නෙ. 18x

    හැබැයි ඉඩම් මිල මේ වගෙ වැඩිවෙන්නෙ සමහර පැතිවල විතරයි.
    honda example ekak :yes:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Com bank eke tyenawa account ekak. Mama 5000 gane per month 10 yrs danna one. Daruwa 18 yrs old unama ganna puluwan 21 laks denawa.

    Land ekak ganna aniwa after 10 yrs 3 timeswath wadi wenawa.
    ------ Post added on Mar 7, 2021 at 9:13 PM

    Cryptocurrency hodai uba bonapat kenek nam. Monthly bonna yana ganen aran dala tyapan. Habai puthe pyramid cryptocurrency karanna epa.
    ------ Post added on Mar 7, 2021 at 9:15 PM
    https://www.combank.net/newweb/en/info?id=320
    meka neda machan? Isuru Minor's Savings Plan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,392
    1
    101,278
    113
    34
    Kalutara
    අපේ පැත්තේ එකෙක් බැන්දා ලක්ෂ 7ක ලෝන් එකක් ගහලා., තාම අවුරුද්දක් නෑ. අන්න ගෑනි බඩින්. අනේ මන්දා කොහොම ජීවත් වෙනවද මන්දා. 😣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    පොඩි ඉඩමක් අරන් දාල, ගැලපෙන ඉන්ශූරන්ස් එකක් පටන් ගනින් (ඉන්වෙස්ට්මෙන්ට් පැත්තට බර කරල).
     
    • Like
    Reactions: ltty head

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සල්ලි බැංකුවේ දාන ගොං වැඩේ නම් කරන්න එපා.තව අවුරුදු 20කින් ටියුෂන් ෆීස් ගෙවන්නත් ඒක මදි වෙයි.ඉඩමක් හොඳයි .රත්තරන් පරෙස්සමින් තියා ගන්න එක අවුල්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම 10300ට පවුම යද්දි පවුම් 8ක් අරගත්ත. ඒ 2004 දි. ඒ දවස්වලම ඉඩමක් අරගත්ත ලක්ෂ 11කට. දැන් අවුරුදු 17ක් වෙනව.

    රත්තරන් මිල 9x වැඩි වෙලා.
    ඉඩම දැන් කෝටි 2ක් වගෙ වටිනව මම හිතන්නෙ. 18x

    හැබැයි ඉඩම් මිල මේ වගෙ වැඩිවෙන්නෙ සමහර පැතිවල විතරයි.
    මගේ නිරීක්ෂණ අනුව නම් ගණන් වැඩි ඉඩම් වැඩිපුර ගණන් යනවා ලාභ ඉඩම් වලට වැඩිය.
    ඉතින් අපි ගාව ලොකු ගණන් නැති හින්දා අඩුම ගානෙ ටිකක් වැඩි ඉඩමක් ගන්න ඕනෙ.

    මීට අවුරුදු 20කට විතර කලින් අපි ඉඩමක් ගත්තා පර්ච් එක 35යි. දැන් ලක්ෂ 3.50ට එහා යනවා.
    මහ පාර අයිනෙ ඉඩම් එතකොට 3ට 3.50ට ගියෙ. දැන් 15ට විතර යන්නෙ.
    අපේ ඉඩම ගත් මිල = 35 * 10 = ලක්ෂ 3.50
    දැන් විකුණුවොත් = 3.50* 10 = ලක්ෂ 35
    ලාභය = 31.50
    පාරෙ ඉඩම = 3 * 10 = ලක්ෂ 30
    වික්කොත් = 10 * 15 = ලක්ශ 150
    ලාභය = ලක්ශ 120

    සල්ලි බැංකුවේ දාන ගොං වැඩේ නම් කරන්න එපා.තව අවුරුදු 20කින් ටියුෂන් ෆීස් ගෙවන්නත් ඒක මදි වෙයි.ඉඩමක් හොඳයි .රත්තරන් පරෙස්සමින් තියා ගන්න එක අවුල්
    හැබැයි රත්තරන් මුදල් කරගන්න ලේසියි ඉක්මණින්. ඉඩමක් විකුණන්න ගියාම ටිකක් වාත වෙන්න වෙනවා. ඒක නිසා රත්තරන් ටිකකුත් තියාගන්න ඕනෙ.
    ------ Post added on Mar 13, 2021 at 4:25 PM
     
    Last edited:

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    අපේ පැත්තේ එකෙක් බැන්දා ලක්ෂ 7ක ලෝන් එකක් ගහලා., තාම අවුරුද්දක් නෑ. අන්න ගෑනි බඩින්. අනේ මන්දා කොහොම ජීවත් වෙනවද මන්දා. 😣
    අපි බැන්දෙත් loan ගහල තමා බං. උං කොහොමහරි ජීවත් වෙයි ;)
     
    • Wow
    Reactions: Heshan Daminda

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මගේ නිරීක්ෂණ අනුව නම් ගණන් වැඩි ඉඩම් වැඩිපුර ගණන් යනවා ලාභ ඉඩම් වලට වැඩිය.
    ඉතින් අපි ගාව ලොකු ගණන් නැති හින්දා අඩුම ගානෙ ටිකක් වැඩි ඉඩමක් ගන්න ඕනෙ.

    මීට අවුරුදු 20කට විතර කලින් අපි ඉඩමක් ගත්තා පර්ච් එක 35යි. දැන් ලක්ෂ 3.50ට එහා යනවා.
    මහ පාර අයිනෙ ඉඩම් එතකොට 3ට 3.50ට ගියෙ. දැන් 15ට විතර යන්නෙ.
    අපේ ඉඩම ගත් මිල = 35 * 10 = ලක්ෂ 3.50
    දැන් විකුණුවොත් = 3.50* 10 = ලක්ෂ 35
    ලාභය = 31.50
    පාරෙ ඉඩම = 3 * 10 = ලක්ෂ 30
    වික්කොත් = 10 * 15 = ලක්ශ 150
    ලාභය = ලක්ශ 120

    හැබැයි රත්තරන් මුදල් කරගන්න ලේසියි ඉක්මණින්. ඉඩමක් විකුණන්න ගියාම ටිකක් වාත වෙන්න වෙනවා. ඒක නිසා රත්තරන් ටිකකුත් තියාගන්න ඕනෙ.
    ------ Post added on Mar 13, 2021 at 4:25 PM
    eka nam aththa machan
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Children saving account kiyanne hondama scam ekak. Bank wala un hina wenawa athi ena ewun dakkama.
    Bank ekata FD ekata wada sure Children saving account wala salli. Mokada FD uparima 5 years, eeta issella unath illuwoth podi penalty gahala ai denna ona.
    Children saving eke salli 18 years yanakan gannama baha.

    Ithin bank ekata kamathi loku risk ekan aran long term invest karala loku profit ekak ganna puluwan e salli walin, kisima awulak nathuwa.
    Awrudu 18 salli depreciate wena paduwath umbata, Eth FD tharam wath poliyak gewanna ona naha, 18 year hold karalath.
    bank ekata niyama chance eka.
     
    ekanam aththa habei me dawas wala FD rates almost similar neh 1 year walata for kids savings account like 5%, and saviing nam masen mase podi ganak deposit karanda puluwan neh, FD eke ehema puluwanda. mokkakda hondama widiya?
     
    මම් මේක දැනගෙන පොඩි එකා ඉපදුනාම ඌට පොත් අරිනවට කැමති උනේ නෑ. ඒත් ඉතින් වයිෆ්ගෙන් බේරෙන්න බැරි උනා පොතක් ඇරලා මාසෙට ගානක් කැපෙන්න දාන්න කියලා.

    ekanam aththa habei me dawas wala FD rates almost similar neh 1 year walata for kids savings account like 5%, and saviing nam masen mase podi ganak deposit karanda puluwan neh, FD eke ehema puluwanda. mokkakda hondama widiya?
    mam nam kiyanne podi ekage namin account arinna epaa. thamungema namin account ekak open karala ekata standing order ekak danna maseta ganak kApenna. ethakota aduma gane e salli walata access thiyenawa.

    podi ekata damma 18 years walata lidakata damma wage.
    ------ Post added on Mar 14, 2021 at 6:14 AM
     
    • Like
    Reactions: ltty head