දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති
සුතෙ සුතමත්තං භවිස්සති
මුතෙ මුතමත්තං භවිස්සති
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති.
සහරාන් ගැන,
"දැක්කොත් දැක්කා විතරයි"
"ඇසුවොත් ඇසුවා විතරයි"
"දැනුනොත් දැනුනා විතරයි"
"සිතුනොත් (සැකයක් ඇති උනොත්) සිතුනා විතරයි".
මේක විහිලුවට ගන්නේ නැතුව පොඩ්ඩක් මේ ගැන සාකඡ්චා කරමු අපි.