නිලමේ ඇඳුම නැත්නම් මුල් ඇඳුම කියන්නේ රටේ සම්ප්‍රදායික ඇඳුමක්. එතකොට ඒක ඇඳගෙන උත්සව අවස්ථාවලට සහභාගී වෙන එක ඒ සම්ප්‍රදායට කැමති ගරු කරන අය කරන දෙයක් කියලා හිතන්න පුළුවන්. සමහර අප්‍රිකා මහද්වීපේ රටවල නායකයො තමන්ගේ රටේ ජාතික ඇඳුම ඇඳගෙන උත්සව වලට ආවට හැමවෙලාවෙම ඒක ඇඳගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නෑනේ...