1. H

    ලංකාව ලෝක බලවතෙක් වෙන්නේ කවද්ද ?

    ඉතින් ඉස්සර නැණසල කියලා පටන් ගත්තෙ ඒ වගේ එකක්නේ. අනික මිනිස්සු IT ඉගෙන ගත්ත පමණින් රට ලෝක බලවතෙක් වෙනවද?
  2. H

    දේපල තහනම්

    මෙතන කවදා ඉඳන් කවදා වෙනකම් අල්ල ගත්ත ඒවද කියලා දාලා නෑ. මට හිතෙන්නේ නම් මේ කියන විදිහට ඔය අපරාධකාරයෙක්ගේ ඉඩමක් ඔහොම කියලා රාජසන්තක කරනවා. එතකොට ඒ ඉඩම රු කෝටියක් වටිනවා කියලා පත්තරේ දානවා, එහෙම වුනා කියලා රජයට අල්ලගත්ත ගමන් කෝටියක් සල්ලි එන්නේ නෑ. ඒක විකුණන්න ඕන. එතකොට කවුරුහරි ඒ ගාණට ගත්තොත්...
  3. H

    වාසනාවට පයින් ගැසීම සහ බුද්ධිමත් මහින්දානන්ද සමග කම්පැරිසන් 🙄 රුපියල් 1000 කට.😫

    මට එකෙක් ගෙන් සල්ලි වගයක් එන්න තිබ්බා. ඌ පොලු තිය තිය ඉඳලා අන්තිමේ ගෙදරට ඇවිත් සල්ලි දුන්නා. ඌ අතින් වැඩිපුර 1000ක් ආවා, මම ඉතින් ඌට ආපහු ඒක දුන්නා. පස්සේ බලද්දි මූ මට හොරා ගෙදර තිබ්බ දේවල් වගයකුත් උස්සලා.
  4. H

    රත්තරන් වැඩ පෙන්වයි. අධ්‍යාපනය ගැන මහාචාර්යවරියගෙන් නොනවත්වා ප්‍රශ්න කරයි. හිටපු විදිය නොව දැන් ඉන්න විදිය වැදගත් බව සැමට පෙන්වා දෙයි

    හරි ඒක එහෙමයි කියමුකො. දැන් කවුරු හරි 71 හරි 87-89 ගැන හරි කතා කරාම අහනවනේ ඒ කාලේ කතා කරන එකාට වයස කීයද කියලා? ඒ කියන්නේ 71 ගැන කතා කරන්න 71 දි දැනුම් තේරුම් තියෙන වයසක ඉන්න ඕන කියලනේ හිතන්නේ. එතකොට 76 වසරක් තිස්සේ රට දියුණු වුනේ නෑ කියන්නේ ඒ කියන උන්දෑලා 76 වසරක් හෝ ඊට වඩා ජීවත් වෙලාද?
  5. H

    ඇසිඩ් හමුවේ දිය නොවූ රාජ්‍ය සේවයේ නොමැකෙන නාමය "අඹන්වල" 👊

    I referring one procured. Just study who had to give the final decision then. (As I heard, there was not a unanimous agreement among the evaluation committee over the selection of a machine. While one machine satisfies the minimum requirement, another one exceeded favorably the requirement with...
  6. H

    අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ - ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

    ඉතින් සල්ලි වෙන් කරා කියපු ගමන් ඉදිකිරීම් පටන් ගන්න පුළුවන්ද? දැන් වැඩ වෙන්නේ විගණකවරුන් බලයි කියලා ඒවට හරියන විදිහටනේ. ඇයි ඒකටනේ විගණනය ශක්තිමත් කරනවා කිව්වේ? විගණනය ශක්තිමත් කරනවා නම් රජයේ සේවකයා තියෙන හැම චක්‍රලේඛයම දාගන්නවා සහ මේක කරොත් මොන ලෙඩේ වැටෙයිද කියලා බල බල ඉන්නවා. නිකමට හිතමු, යම්...
  7. H

    ඉස්සර සතුටින් හිටිය දවස 🥺

    මිනිස්සු ඉල්ලන දේ තමයි අපි දෙන්නේ කියන එක මම නම් පුද්ගලිකව පිළි ගන්නෙ නෑ. මට අනුව ඇත්තටම වෙන්නේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියලා හිතාගෙන අන්න ඒකට එකක් product දාන එක. ඔය මසාලා ටෙලි නාට්‍ය පෙන්වන්න ගත්තේ මිනිස්සු ඕවා ඉල්ලලාද? එහෙම අදාළ coverage එක තියෙන පැත්තෙ market research එකක් කරලද? ඊට පස්සේ අනෙක්...
  8. H

    ඇසිඩ් හමුවේ දිය නොවූ රාජ්‍ය සේවයේ නොමැකෙන නාමය "අඹන්වල" 👊

    They do budget (the method you mention here is a way blindfolded method of incremental budgeting, however, there are instances to pursue with zero based budgeting), and just study the what had happen when procuring the PET scanner? How many complexities were occurred with the tender procedures?
  9. H

    ඇසිඩ් හමුවේ දිය නොවූ රාජ්‍ය සේවයේ නොමැකෙන නාමය "අඹන්වල" 👊

    මෙතන වෙච්ච සිද්ධිය නම් මොකක්ද කියන්න දන්නෙ නෑ. හැබැයි මම දන්න විදිහට රාජ්‍ය සේවයේ විගණකවරු බලන්නේ පොතේ නීතිය හෙවත් ආයතන සංග්‍රහයයි, මුදල් රෙගුලාසියි පොතේ තියෙන විදිහටම කරනවද කියලා. එතකොට රජයේ සේවකයා ඕනම වෙලාවක ඔය රෙගුලාසි චක්‍රලේඛ වලට මුවා වෙනවා මිසක් වැඩක් ඇත්තටම වෙන්නේ නෑ කියලා ඒ සේවකයින්ට...
  10. H

    සෞම්‍ය ලියනගේ කතාව

    එහෙම දාලා හරි ඔය කතාව මිනිස්සු අතරට යවන්න පුළුවන් කියලද බලන්නේ? Reach එක වැඩි කරගන්න?
  11. H

    ජීවිත 54ක් සමග නුවරඑළියේදී පෙරළුණු බස් එක - ''පොලිසිය කළින් කිව්වා හෙමින් යන්න කියලා"

    හෙමින් යෑම වේගයෙන් යෑම කියලා නෙවෙයි, පාරේ සඳහන් වේග සීමාවට යටත්ව ගියා නම් අධික වේගයෙන් ගියා කියන්නෙ කොහොමද? වේග සීමා ඉක්මවලා නම් පොලිසියෙන් දඩ ගහන්න පුළුවන්නේ.
  12. H

    BALI VS. SRI LANKA 2025 ලංකාවේ පිරිමි සුද්දියෝ දිහා කන්න වගේ බලනවලු..😡

    ඉතින් බං පෙන්නන්න හොඳ නම් බැලුවම මක්ක වෙනවද? ඈ... බලන්න හොඳ නැත්නම් පෙන්නගෙන යන්න ඕනේ නෑනේ.
  13. H

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    මාසයක් ගනුදෙනු නොකරාම dormant වෙනවද?
  14. H

    Ranil ගෙනාපු Sinopec ආයෝජනයත් මෝඩ වැඩ බැරි මාලිමා JVP ආණ්ඩුව කොට උඩ යවයි! Hambantota oil refinery: Tax tug-of-war stalls $ 3.7 b Chinese deal

    දාලා තියෙන විස්තරේ මට වැටහෙන විදිහට නම් මුලින් යෝජනා කැඳවලා තියෙනවා. ඒකට ආපු යෝජනා හතරකින් ඔය සමාගම විතරක් සුදුසුකම් ලබලා. ඉතින් දැන් එයලා අමතර සහන හා ඉල්ලීම් ඉල්ලනවා. එතකොට මෙහේ ඉන්න නිලධාරීන් මුලින් එයාලා දාපු යෝජනාව අරන් ඒක කතා කරනවා. මොකද සමහර විට AR/FR වලට අනුව ඒ නිලධාරීන්ට එහෙම කරන්න බැරුව...
  15. H

    Scam Help

    පොලිසියේ අඳුරන කෙනෙක් ඉන්නවා නම් කියලා බලන්න, උපාය දූතයෙක් දාලා ගෙන්වලා දෙන්න බලයි.
  16. H

    "දඬුබස්නාමානය " තේමා ගීතය

    මාස්ටර්ගේ සංගීත නිර්මාණයක්, බට නළා නාදයක් ඇහුනාම අපිට එක පාරටම හිතාගන්න බෑ, මේ නාදය ඇත්තටම බට නළාවකින් ගත්ත නාදයක්ද කියලා. A.R.Rahuman සංගීත නිර්මාණ වල දැවැන්ත පිරිසක් එක්ක කරන ගතිය, බෙර වලින් විවිධ නාද රටා ගන්න ගතිය තියෙනවා. මාස්ටර්ගේ වයලීනය. හොඳම උදාරණයක් තමයි, ඉමාන් පෙරේරාගේ වසන්තයේ මල් ගීතයේ...
  17. H

    "දඬුබස්නාමානය " තේමා ගීතය

    ඒ වගේ තේමා ගීතයක්, සංගීත භාණ්ඩ හුදෙක් වාදනය කරලා නෙවෙයි, සංගීත භාණ්ඩයෙන් සංගීත අධ්‍යක්ෂවරයාට ඕන නාදය අරගෙන මිසක්, මුල් නිර්මාණයට ළං වෙන්න අමාරුයි.

    No contents