Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
H
තෙවරක් මළවුන්ගෙන් නැගිට නවක වදයට ගොදුරු වූ අමාලි චතුරිකා
නීති තියෙනවා. හැබැයි පොඩි කතාවක් කියන්නම්. අර එක ටෙලියක ගියා ගෑනු කෙනෙකුට මනුස්සයා ගහනවා. ඒ පාර පොලිසියට අල්ලලා දෙන්න ගියාම ගෑනි කියනවා කන්න අඳින්න දෙන මිනිහා පාරක් දෙකක් ගැහුවම පිට ඉන්න මිනිස්සුන්ට මොකද කියලා. තමන්ට පීඩාවක් වෙනකොට කෑ ගැහුවට තමන් යටතට කවුරු හරි ආවම තමන්ගේ ඇරියස් එක්ක දාලා අරින...
himal2000
Post #6
May 6, 2025
Forum:
ElaKiri Talk!
H
පාසල් මාන්නය නිසා මියගිය තරුණිය
මට පේන විදිහට නම් මෙතන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය දැරිවිය සිය දිවි හානි කරගැනීම ගැන කණගාටුවක් තියෙනවා. ඒත් මේ කියන විදිහට කවුරු හරි ලියුමක් ලියලා මැරුනා කියලා ඒ ලියුමේ නම් තියෙන අයව වැරදි කාරයො කරන්න කියනවා නම්, කොහේවත් හිටපු මිනිස්සුන්ට අහක යන ලෙඩ වැටෙන්න පුළුවන්නේ. මේ අම්මට තමන්ගේ දුව නැති...
himal2000
Post #134
May 5, 2025
Forum:
ElaKiri Talk!
H
අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !
මට එහෙම පළි ගන්න වුවමනාවක් නෑනේ. දැන් තමුන්ගේ නම දාලා කොහෙවත් ඉන්න එකෙක් මළොත් මොකද වෙන්නෙ? මට මතක විදිහට ඉස්සර එක පාරක් කාටද මොකක් හරි අකරතැබ්බයක් වෙලා බස්සෙක් ගැන කියවලා කට්ටිය හැම තැනම පීර පීර බස්සො හොයනවලු.
himal2000
Post #30
May 5, 2025
Forum:
ElaKiri Talk!
H
අමාලිට නවකවදය දී මරා ගත් සබරගමුවේ මාෂා සහ ඉසුරුගේ සම්පූර්ණ විස්තරය !
දැන් ගන්න අහන්නේ, දැන් මේ ළමයා සියදිවි හානි කරගෙනනේ. එතකොට දැන් මේ ළමයා ගෙන් සාක්කි විමසන්න බෑනේ. එතකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් අන්න මෙයා මට වධ දුන්නා කියලා ලියුමක් ලියලා කෝච්චියට බෙල්ල තිබ්බොත් ඒ ලියුමේ නම සඳහන් කෙනාට නඩු දානවාද? මොකද ලියුමේ නම් තිබ්බට වෙන සාක්කි නැත්නම්?
himal2000
Post #8
May 2, 2025
Forum:
ElaKiri Talk!
H
ලෝකෙ තියෙන කාලකන්නිම විභාගය නැති කරලා දානවා...🔴🔴❤️
උතුලි
himal2000
Post #11
Apr 25, 2025
Forum:
ElaKiri Talk!
H
අමුතු ලෙඩ
හොඳ සිංහල වෙද මහත්තයෙක් හමු වෙලා ඔය බඩේ ලෙඩේට බේත් ගන්න, පුළුවන් තරම්, sure නැති තැන් වලින් කන්න එපා. ඔය අච්චාරු ඉලව්ව නම් මාත් කන්නෙ නෑ. වෙලාවට කන්න බලන්න. සෙම වගේ නැත්නම් දිය බත් හදලා කන්න හොඳයි, ඒත් පිරිසිදුවට.
himal2000
Post #21
Apr 24, 2025
Forum:
ElaKiri Talk!
H
යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴
එහෙම එකක් නෑ කියන්නේ කොහොමද? හෙල්මට් එක දාගෙන ගමන් කිරීම කියන එක නිර්වචනය කරලා තියෙනවද? මීට අවුරුදු කීපයකට උඩ, කොහෙදෝ රටක මනුස්සයෙක් ත්‍රස්තවාදීයෙකි කියලා වරදවා වටහාගෙන තිබ්බ කතාවක් ගියා news වල, මොකද ඒ මනුස්සයා ලොකු ජැකට් එකක් දාගෙන ඉඳලා ළඟට මිනිස්සු කට්ටියක් එන කොට යන්න හදලා. ඒ දියුණු යැයි...
himal2000
Post #39
Apr 24, 2025
Forum:
ElaKiri Talk!
H
යම් තැනැත්තෙක් යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටීනම් පරීක්ෂා කිරීමට පොලිසිය..🔴🔴
මේ කියන විදිහට දැන් බයික් එකෙන් යද්දි පොලිසියෙන් අත දාලා නැවැත්තුවොත්, බයික් 1 නවත්තලා හෙල්මට් එක ගලවලා ඒක අතට අරගෙන බයික් එක උඩින් තියලා තමයි බහින්න ඕන. නැත්නම් බයික් එකෙන් බැස්සොත්, මෙන්න හෙල්මට් දාගෙන ඉන්නවා කියලා සබ්බ සකල මනාව අත පත ගාලා බලයි ඊළඟට.
himal2000
Post #7
Apr 24, 2025
Forum:
ElaKiri Talk!
H
ලංකාවේ divorce අඩු හේතුව reddit එකේ
ඉතින් ලංකාවේ දික්කසාද අනුපාතය අඩු හෝ වැඩිද බලන්න, ලංකාවට සමාන තත්ත්වයක් තියෙන රටක් එක්ක ඒ රටේ තියෙන තත්ත්වයත් එක්ක සසඳන්න ඕනනේ. එහෙම නැතුව ආ.. ඇමරිකාවේ මෙච්චරයි කිව්වට රටවල් දෙකේ නීති පද්ධති දෙකක්.සංස්කෘතිය අහසට පොළොව වගේ. අනික එහෙම අනුපාතයක් බලන්න නම් ඒ ඒ වයස් අනුව, පළාත් අනුව, කාලයට අනුව බලන්න...
himal2000
Post #14
Apr 23, 2025
Forum:
ElaKiri Talk!
H
මොන්ටි හෝල් ගැටලුව (ගණිත ප්‍රහේලිකාව)
ඔය කතාව හොලිවුඩ් චිත්‍රපටියකත් තියෙනවා. මහා ගණිත දැනුමක් නෑ. ඒ වුනාට මට කියන්න තියෙන්නේ මේ සේරටම කලින් මිනිස්සු ගණිතමය ජීවීන්ද නැද්ද කියලා හිතන්න ඕන. අපි හිතමු ගණිතමය කියලා. එතකොට මුලින් දොරවල් 3යි. එතකොට අහඹු විදිහට දොරක් තෝරාගත්තම ඒක පස්සේ කාර් එක තිබීමේ සම්භාවිතාව 1/3යි. මොකද දොරවල් තුනෙන්...
himal2000
Post #30
Apr 22, 2025
Forum:
Education
H
කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!
වෙන්න ඇති. ඒ වුනාට ඔය කතාව තැන තැන කියවපු එකා ඕකෙන් ගහපු මඩ ටික. ඕක මාර රණ්ඩුවක් වෙනවා ඔය විදිහට ගෙනැල්ලා පැහැදිලි කරේ නැත්නම්.
himal2000
Post #17
Apr 22, 2025
Forum:
ElaKiri Talk!
H
පානදුරෙන් බලන්ගොඩට බස් තියෙන වෙලාවල්
0387 706 789 කරාම ඕක ආවේ. හරිද දන්නෙ නෑ.
himal2000
Post #13
Apr 22, 2025
Forum:
Travel Sri Lanka
H
කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!
මෙහෙමයි, මම දන්න විදිහට නම් ඕනම ටෙන්ඩරයක් සීල් කඩලා open කරන වෙලාවට ඒ ටෙන්ඩර් දාපු කට්ටිය එතනට එනවා. එතකොට මොකක්හරි ජිල්මාට් එකක් මාට්‍ටු වුනොත් එතන කෑ ගහනවා. අනික කාටද අන්තිමට ලැබුණේ කියලා නොලැබිච්ච ටෙන්ඩර් දාපු උන් හොයනවා. මේ ලේඛන ඔක්කොම RTI එකක් දාලා ගන්න පුළුවන්. ඉතින් ඊට එහා යන විනිවිද බවක්...
himal2000
Post #14
Apr 22, 2025
Forum:
ElaKiri Talk!
H
කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!
ඒක නම් මම දන්නෙ නෑ, හැබැයි ඒකටත් මොකක් හරි හේතුවක් ඇතිනේ. එහෙම නම් හොයන්න ඕන ඇයි අර වැඩි ගාණට ටෙන්ඩරේ යන්නෙ නැත්තේ කියලා. සමහර විට ටෙන්ඩරේ ඉල්ලන්නේ අවුරුද්දම කරන්න, ඒත් මාස 6ට වගේ වැඩි ගාණට ගන්න කැමති මිනිහට අවුරුද්දම ගන්න ඕන නැති වෙන්න පුළුවන්. එහෙමද දන්නෙ නෑ.
himal2000
Post #10
Apr 22, 2025
Forum:
ElaKiri Talk!
H
පානදුරෙන් බලන්ගොඩට බස් තියෙන වෙලාවල්
පානදුර ඩිපෝවෙන් අහලා බලන්න.
himal2000
Post #5
Apr 22, 2025
Forum:
Travel Sri Lanka
H
කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!
මම දන්න විදිහට නම් ඕවා දෙන්නේ ටෙන්ඩර් දාලා, එතකොට කුලිය හරි මොකක් හරි බලලනේ දෙනවා ඇත්තේ? එතකොට මම අහන්නේ ගත්ත එකා කුලිය හරියට දෙනවා නම් ටෙන්ඩර් එකෙන් අනුමත නම් අරයට මෙයාට ගන්න බෑ කියලා මොකක් හරි නීතියක් තියෙනවද? දැනගන්න අහන්නේ?
himal2000
Post #8
Apr 22, 2025
Forum:
ElaKiri Talk!
H
ඉදිරි වසර දහය තුල බොහෝ වෛද්‍යවරුන් හා ගුරුවරුන්ට කෘතීම බුද්ධිය නිසා රැකියා අහිමි වනු ඇතිබවට බිල් ගේට්ස් පවසයි.
Covid වලින් පස්සේ ඉස්කෝල, විශ්වවිද්‍යාල වගේ ගොඩක් ආයතන online උගන්වන්න පටන් ගත්තා. මේකේ මාරම business opportunity එකක් private sector එකෙන් අල්ල ගත්තා. දැන් online campuses ගොඩක් තියෙනවා, ළමයි physical ඒවට වඩා online ඒවට යන trend එකකුත් තියෙනවා. හැබැයි දන්නවද සමහර traditional ගුරුවරු online...
himal2000
Post #58
Apr 21, 2025
Forum:
ElaKiri Talk!
H
කුරුණෑගල මහ නගර සභාවේ හිටපු උන්ගේ කැරැට්ටුව මෙන්න..! මැයි 6 ඡන්දයේදී මුන්ව නම් යවන්න එපා..!!
දැන් මේ කියන විදිහට ඔය කඩ කාමර ගන්න පුළුවන් මේ ලෝකේ කවුරුවත් නැති අහසින් පාත් වෙච්ච මිනිස්සුන්ටද? අරයා ගාව වැඩ කරන මිනිහගේ අම්මට කඩ කාමරයක් ගන්න එක වැරදියි කියන්නේ ඒ අම්මයි ඔය නගරාධිපතියි අතර තියෙන නෑ කම මොකක්ද? අනික නගර සභාවක් කරනවා කියන්නේ කඩකාමර කුලියට දෙන එක නෙවෙයි, ඊට එහා ගිය එකක්. පන්සලේ...
himal2000
Post #4
Apr 21, 2025
Forum:
ElaKiri Talk!
H
දොස්තරවරු 17කට හොයාගන්න බැරි උන ලෙඩේ ChatGPT හොයාගෙන.
ඉතින් එක මිස් කෙනයි නේ එහෙම කිව්වේ. අනික් අය එහෙම කිව්වේ නෑනේ. තමන්ගේ පන්ති වෛරය audi එකක් හරි doctor කෙනෙක් පිටින් හරි යවන්න ඕන නෑනේ.
himal2000
Post #53
Apr 21, 2025
Forum:
ElaKiri Talk!
H
කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම
There is something called "a medical certificate".
himal2000
Post #47
Apr 19, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom