මම දන්න විදිහට කතාව මේකයි. මෙහේ කාලයක් තිස්සෙම මොකක් හරි දෙයක් වහගන්න ඕන වුනාම ඒකට බණ, පිරිත්, ආගම, පිළිම ඉස්සරහට දාගන්නවා. සමහර තැන් වල හන්දියෙ කුණු දානවා. එතන බුදු පිළිමයක් තිබ්බම මිනිස්සු වඳිනවා.
ඉතින් සම්ප්‍රදායත් එක්ක ගැනියි, මිනිහයි ආදරේ කරන එක වල් කමක් විදිහට සමහරු හිතනවා නම් වෙන මොකක්ද...