:lol:
නිකමට හිතන්නලු.... මධ්‍ය කඳුකරයේ ඉඳලා ගලා බහින ගංගා 103 ක් තියෙනව නම්, රට ඇතුළෙ වැව්ම 30,000 ට වඩා තියෙනව නම්,
ඒකෙන් කියන්නෙ මේ වර්ග කිලෝමීටර් 65,525 වෙච්ච හුණ්ඩුවේ, කාර්මික නිෂ්පාදනයක්, සේවා හෝ සංචාරක ආර්ථිකයක් සඳහා ඉදිකිරීම් කරන්න පුලුවන් භූමි වපසරියෙන් විශාල කොටසක් තියෙන්නෙ වතුරෙන්...