𝐌𝐞𝐜𝐡𝐚𝐭𝐫𝐨𝐧𝐢𝐜𝐬 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠 එන්න අපි කතා කරමු?

kingdeking

Junior member
  • Mar 31, 2023
    81
    39
    18
    Mecha කරන අය සහ ආස අය ඉන්නවනම්,
    Skills හදාගන්න මොනාද කරන්නේ,
    Projects and Events,
    Career Paths, Industry trends, Personal Interests,

    වගේ field එකට වැදගත් දේවල් තියෙනම් එන්න අපි මේකේ කතා කරමු.
     
    • Like
    Reactions: Chimpanzee Putha