Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
බයියෝ ඉන් ඇක්ෂන්
බයියෝ ඉන් ඇක්ෂන් අසජ්ජාති දේශපාලනය අන්ධ ගම්මානයේ දේපල හානි කරයි තිස්සමහරාම, සියනෙතුගම, අන්ධ පුද්ගලයින් සදහා වන නිවාස යෝජනා ක්‍රමයේ නාම පුවරුව සහ පොදු දේපල යම් පිරිසක් විසින් කඩා බිද දමා ඇත. එසේම මාතලේ දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින නිවාස යෝජනා ක්‍රමයක නිවාසවලට ඊයේ කිසියම් පිරිසක් විසින්...
anton_malli
Thread
Oct 28, 2018
Replies: 7
Forum:
ElaKiri Talk!
බැසිල් අපිව ඇන්නුවා''- ශ්‍රීලනිපය නොසන්සුŞ
බැසිල් අපිව ඇන්නුවා''- ශ්‍රීලනිපය නොසන්සුŞ බැසිල් අපිව ඇන්නුවා''- ශ්‍රීලනිපය නොසන්සුන් ! බහුතර මන්ත්‍රී බලයක් පෙන්වීමට අවශ්‍ය මන්ත්‍රී ගණන ලබාදෙන බවට පොරොන්දු වී ජනාධිපතිවරයා ලවා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස නම් කර ගනිමින් බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...
anton_malli
Thread
Oct 28, 2018
Replies: 32
Forum:
ElaKiri Talk!
වඩිවේල් සුරේෂ් මහින්දට
වඩිවේල් සුරේෂ් මහින්දට එජාප මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ සහය මහින්දට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මීට සුළු වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතාට සිය සහය පළ කළේය නුගේගොඩ විජේරාම...
anton_malli
Thread
Oct 28, 2018
Replies: 4
Forum:
News and Updates
නාමල්ට වදිනෝ
:baffled::baffled::baffled:
anton_malli
Thread
Oct 28, 2018
Replies: 18
Forum:
ElaKiri Talk!
සිරිසේනට දෙනවද
සිරිසේනට දෙනවද ඊලග ජානාධිපතිවරණයේදී මයිත්‍රීපාල සිරිසේනට ජන්දේ දෙනවද? දැන් කවුරුත් දන්නවා මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එක්කාසු වුයේ ඊළගට ජනාධිපතිවරනය බලාපොරොත්තුව බව. එම ජනාධිපතිවරනයේදී මහින්දගේ සහය සිරිසේනට ලබාදෙනවා යයි යන පොරොන්දුව මත තමයි මහින්දව ලං...
anton_malli
Thread
Oct 28, 2018
Replies: 18
Forum:
ElaKiri Talk!
මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න
මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න මහින්ද සහ මෛත්‍රීගේ වැඩේ නිතිවිරෝධී අසාර්ථක එකක්- වික්ටර් අයිවන් ප්‍රවීන මාධ්‍යවේදී රාවය පුවත්පතේ නිර්මාර්තෘ වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව අගමැති කරා යැයි කීවද එය ආණ්ඩුක‍්‍රම විවස්ථාවට, සාම්ප්‍රදායට පටහැනි...
anton_malli
Thread
Oct 27, 2018
Replies: 20
Forum:
ElaKiri Talk!
චතුරයා
ආන්න චතුරයා කියනවා ඌ මයිත්‍රීපාල සිරිසේනගේ මේ ප්ලෑන් මාස ගානකට කලින් ඉදං දැනං හිටියලු.:baffled: WTR8IYe3CqU
anton_malli
Thread
Oct 27, 2018
Replies: 14
Forum:
ElaKiri Chat!
GMOA ලියුම
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මයිත්‍රීට යවපු ලියුම උබලා හිතන්නේ ගොමා එකේ ඉල්ලීම අනුව ජාතික අවශ්‍යතාවයන් පෙරදැරිව, අවංකවුත්, ක්‍රියාශීලි, එම තනතුරු දැරීමට සුදුසු අයවලුන් කවුද? සෞඛ්‍ය ඇමති කවුරැ විය යුතුද? උසස් අධ්‍යාපන ඇමති කවුරු විය යුතුද?
anton_malli
Thread
Oct 27, 2018
Replies: 10
Forum:
ElaKiri Talk!
පාර්ලිමේන්තුව_කල්තැබේ
පාර්ලිමේන්තුව_කල්තැබේ නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
anton_malli
Thread
Oct 27, 2018
Replies: 28
Forum:
ElaKiri Talk!
සිරිසේනගේ_මොලේ
සිරිසේනගේ_මොලේ සිරිසේනට ඊලග ජනාධිපතිවරයෙදී මහින්ද සහය දෙනවලු. මෙන්න මේ නිවුස් ඒක බලන්න. මේක කියන්නේ BBC එකේ අසාම් අමීන්. මේකේ හැටියට ඊලග ජනාධිපතිවරයට මහින්දගේ සහය ඇතිව මයිත්‍රීපාල සිරිසේන ඉල්ලනවා. ඒක තමයි කොන්දේසිය මහින්දව අගමැති කරපු. දැන් එතකොට සිරිසේනම ආයේ ඉල්ලන නිසා, මිනිහට පුළුවන්...
anton_malli
Thread
Oct 27, 2018
Replies: 51
Forum:
ElaKiri Talk!
රනිලත්_මහින්දට
රනිලත්_මහින්දට රනිලුත් මහින්දට දැන් බලපල්ලා, රිෂාඩ් බදිර්යුදීන් මහින්ද මහත්තයට සහය දෙනවා. හකීම් සහය දෙනවා. රවි කරුණානායක එජාප මන්ත්‍රීවරු සෙට් එකක් එක්ක සහය දෙනවා. එජාපයේ ආනන්ද අලුත්ගමගේ ඔක්කොටම කලින් මහින්ද අගමැතිතුමාගේ ඔෆිස් එකට ගිහිං වොයිස් කට් එකකුත් දුන්න. මනෝ ගනේෂන් මයිත්‍රීට සහය දෙනව...
anton_malli
Thread
Oct 27, 2018
Replies: 5
Forum:
ElaKiri Talk!
පොලිස්පතිත්_මහින්දට
පොලිස්පතිත්_මහින්දට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී රටේ ආරක්ෂාව තහවුරු කරබව පැවසිය. වීඩියෝව පහල https://www.facebook.com/api.sohoyuro/videos/1980165905405870/
anton_malli
Thread
Oct 27, 2018
Replies: 0
Forum:
ElaKiri Talk!
මනෝ_ගනේෂන්_මහින්දට
මනෝ_ගනේෂන්_මහින්දට ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඇතුළු පස්දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට තීරණය කර ඇති බව වාර්තා විය. ආනන්ද අළුත්ගමගේ මහතාද මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සහය දීමට තීරණය කළේය. මේ වන...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 12
Forum:
ElaKiri Talk!
හමුදාව දායි
රනිල් STF දාද්දි, ජනපති හමුදාව යොදවයි. රජයේ මාධ්‍ය වලට ජනපති නියෝගය යටතේ හමුදාව යොදවයි. ජාතික රුපවාහිනී විකාශය නවතයි. STF ආරක්ෂාව මධ්‍යයේ එජාප මන්ත්‍රීවරු පැනලා යන අයුරු https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/
anton_malli
Thread
Oct 26, 2018
Replies: 16
Forum:
ElaKiri Talk!
ජාතික_රුපවාහිනී නෑ
ජාතික_රුපවාහිනී නෑ ජාතික රුපවාහිනීය නතර වෙයි ITN හි බලය මහින්ද මහතාගේ ආධාර කරුවන් යටතට. එජාප සේවකයන් එලවා දමයි. ජාතික රුපවාහිනී සජීව විකාශනය නතර වෙයි .. රටේ ඇති වූ හදිසි දේශපාලන පරිවර්තනය අතරතුර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු හදිසියේ අත්හිටුවා ඇති බව වාර්තා වේ. ජනාධිපති...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 16
Forum:
ElaKiri Talk!
ITN_එකේ_UNP
ITN එකේ UNP කාරයෝ එලවනවාලු ආන්න ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වල හිටපු UNP කාරයෝ එළවලා, ඒවායේ බලය මහින්ද මහත්තයාගේ ආධාර කරුවන් ලබා ගන්නවලු. හෙට ඉදං නිව්ස් බලපල්ල ආණ්ඩුවේ චැනල් වල. මෙන්න ජාතික රුපවාහිනීයෙදී එජාප මන්ත්‍රී චතුර සේනාරත්නව එලවා දැමු අයුරු...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 14
Forum:
ElaKiri Talk!
STF_ගේමට
STF එක ගේමට ආන්න රනිලා STF එක බස්සන්න හදනවලු නේද? (නොදන්නා අයට කියන්නේ, STF යනු එජාප හිතකාමී බලකායකි. ජේආර්ගේ පුතා මෙම බලඇණියේ නිර්මාර්තෘය. ඊශ්‍රායලය සහ බ්‍රිතාන්‍ය විශේෂ බලකා ඇසුරින් ලංකාවේ STF සාදන ලදී. මිට පෙර මහින්ද ජනාධිපතිගේ කාලයේදී කොමාන්ඩෝ බලඇණිය ආරක්ෂාව ලබා දුන් අගමැති සහ ජනාධිපතිට...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 46
Forum:
ElaKiri Talk!
මහින්ද_ගංගාරාමයට
මහින්ද_ගංගාරාමයට මහින්ද රාජපක්ෂ ආශිර්වාද ගන්න ගංගාරාමයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරයට පැමිණ ආශීර්වාද ලබාගත්තේය. එහිදී ගංගාරාම විහාරාධිපති, ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් නව අගමැතිවරයාට...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 1
Forum:
News and Updates
රනිල්_අගමැතිලු
රනිල්_අගමැතිලු රනිල් යන්නේ නෑලු මොකක්ද බං මේ හුට්ටපරේ?:rolleyes: (ලංකා ඊ නිව්ස් -2018.ඔක්.26, ප.ව.9.05) අගමැතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී නීත්‍යාණුකූල නොවන එකක් බවත් නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරින් ඉවත් නොවන බවත් අග්‍රමාත්‍යා කාර්යාල...
anton_malli
Thread
Oct 26, 2018
Replies: 20
Forum:
ElaKiri Talk!
රවී_මහින්දට
රවී කරුණානායක මහින්දට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතාගේ නව රජය සමග එක් වෙයි.
anton_malli
Thread
Oct 26, 2018
Replies: 13
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
Next
First
Prev
2 of 4
Go to page
Go
Next
Last
No contents
Top
Bottom