වැදගත් දෙයක් කියල හිතල මේකට මන් දැන්මේ පුළුවන් වෙලාවක බලපල්ලා මචන්ලා ....සමහරවිට මේගැන මේකේ සමහරක් එඋන් දන්නතුවත් ඇති දන්නවත් ඇති
atthatama math baladdi duka hithuna banඅම්මට හු* න ප* සංස්කෘතිය .
අපෙ උන් ටොක්ස් දෙනවා අද අරවා පිරිහිලා මෙව්වා පිරිහිලා කියලා .
බලපන් මේ වගෙ රටෙ නම තිබ්බ මිනිහෙක්ගෙ පවුලකටත් වෙච්ච දේ ?
එහෙම කරපු කැ* ජාතියක් තමා මේ සංස්කෘතියයි අරකයි මෙකයි ගාන්නෙ .
මන් ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙද මන්දා කරුණානන්ද ගැන ගියා ජාතික රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකක්.atthatama math baladdi duka hithuna ban
ඉස්සරත් ඔහොමයි ඉස්සරහටත් ඔහොමයිඅම්මට හු* න ප* සංස්කෘතිය .
අපෙ උන් ටොක්ස් දෙනවා අද අරවා පිරිහිලා මෙව්වා පිරිහිලා කියලා .
බලපන් මේ වගෙ රටෙ නම තිබ්බ මිනිහෙක්ගෙ පවුලකටත් වෙච්ච දේ ?
එහෙම කරපු කැ* ජාතියක් තමා මේ සංස්කෘතියයි අරකයි මෙකයි ගාන්නෙ .
හැබැයි කට පුරා බුදු බණෙ .ඉස්සරත් ඔහොමයි ඉස්සරහටත් ඔහොමයි
ළමයි ඉන්නවා නම් අරගෙන පලයල්ලා වෙන රටකට
උන්වත් හොඳ මිනිස්සු වෙයි
මේකෙම ඉදල මැරිලා යන අපි හැමෝම ඔය විදියම තමයි
ගොඩ ඒමක් නෑ
ow eka attha paw ban atthatama ank sports karana eunමන් ඉස්කොලෙ කොට කලිසම් අඳින කාලෙද මන්දා කරුණානන්ද ගැන ගියා ජාතික රූපවාහිනියෙ ප්‍රොග්‍රැම් එකක්.
එකෙන් තමා මන් දැනගත්තෙ පොර ගැන .
නැත්තම් ඒ වෙද්දි අහලා නැහැ .
මොනවා උනත් සොෂල් මීඩියාස් වලට බැන්නත් එව්වා තියෙන නිසා හරි මෙහෙම දැන ගන්නවා .
නැත්තම් අර ලූෂන් පුෂ්පරාජ් කියලා ක්‍රීඩකයෙක් ගැනවත් අපි දැනගන්නෙ නැහැ නෙ ?
ලංකාව ඔනිවාට වඩා ක්‍රිකට් පස්සෙ ගියා වැඩි .
ලංකාව අනික් ස්පොර්ට්ස් වලට තැනක් දීලා නැහැ.
සමහරක් විට ඒ සාපෙමද මන්දා දැන් ක්‍රිකට් වලට වැදිලා තියෙන්නෙත් .