කොම්බෑන්ක් රෙමිට්ප්ලස් හරහා පිටරට සිට මුදල් ලබන ඔබට මිලියන වරම්!
සෑම මසකම මිලියනපතියෙක් සමඟින් මාස 6ක් පුරාවට දිනුම් ඇදීමෙන් මිලියනපතියන් 6ක් සහ රු.25,000/- බැගින් තවත් මුදල් ත්‍යාග 60ක්.
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල ඇමරිකානු ඩොලර් වලින් ගණනය කර, සෑම ඩොලරයකටම අමතර රු. 2/-...