මචංලා මට samsung S 6 පෝන් එකක් තියනවා.මගේ කාර් සෙට් අප් එක kenwood එකක්. ඒකට compatible වෙන HDMI cable එකක් ගන්න තැනක් කියහල්ලකෝ . මම MC එකෙත් බැලුව.ලොකු උදව්වක් බං .