හොඳ power bank එකක් සහ ගන්න තැනක්

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්.
    බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට.

    • Baseus Bipow 20W Digital Display 30000mAh
    • Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306
    මේවා බැලුවේ මේ කඩවල් වලින්
    මේවගේ original ඒවාද තියෙන්නේ සහ තව හොඳ ගන්න තැන් මොනවද?
    මම දාල තියන ඒවාට අමතරව තව හොඳ මොඩල් මොනවද තියෙන්නේ?
     
    • Like
    Reactions: kinkon

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    Aspor එකට වඩා basues එක හොඳයි කියලා හිතෙනවා. මන් bipow 10000 එක use කරනවා
    Koko එකෙන් simplytek එකට 20% discount එකකුත් ගිය දවසක
     
    කොහෙන්ද මචං ගත්තේ? මේ මම දාලා තියන තැන් ගැන අදහසක් තියෙනවද?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්.
    බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට.

    • Baseus Bipow 20W Digital Display 30000mAh
    • Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306
    මේවා බැලුවේ මේ කඩවල් වලින්
    මේවගේ original ඒවාද තියෙන්නේ සහ තව හොඳ ගන්න තැන් මොනවද?
    මම දාල තියන ඒවාට අමතරව තව හොඳ මොඩල් මොනවද තියෙන්නේ?

    Baseus Bipow 20W Digital Display 20000mAh Power Bank එකක් ගත්තා මන් මාස ගානකට කලින් xclusive එකෙන්. ඒකනම් අවුලක් නෑ. xclusive ලගෙ Delivery service එකත් අවුලක් නෑ, ඉක්මනට Deliver කරා.
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Anker thama. mama dan 5 years withara anker 21000mah ekak use karanawa. thama hodatama hodai.
    Anker ගණන් ටිකක් වැඩි. අනිත් එක 30000mAh එකක් හොයාගන්නත් අමාරුයි
    Somplytek - hodama place eka
    ඔව් මේකෙන් මමත් අරන් තියනවා. අවුලක් වෙලා නෑ. power bank අරන් නෑ
     
    • Like
    Reactions: VASSA

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    කොහෙන්ද මචං ගත්තේ? මේ මම දාලා තියන තැන් ගැන අදහසක් තියෙනවද?
    Simplytek recommend කරන්න පුළුවන්
    Dashcam buds එහෙම අරන් තියනවා. උන්ගේ koko එකෙන් discount යනවා. අනිත් තැන දන්නේ නෑ
     
    • Like
    Reactions: Sahitha

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්.
    බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට.

    • Baseus Bipow 20W Digital Display 30000mAh
    • Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306
    මේවා බැලුවේ මේ කඩවල් වලින්
    මේවගේ original ඒවාද තියෙන්නේ සහ තව හොඳ ගන්න තැන් මොනවද?
    මම දාල තියන ඒවාට අමතරව තව හොඳ මොඩල් මොනවද තියෙන්නේ?
    • Baseus Bipow 20W Digital Display 30000mAh
    meka tiyenwa mage laga. awulak na. charge wenna nam heta payak yanwa power bank eka. 15K kata da koheda gatte.
     
    • Like
    Reactions: Sahitha

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Baseus is good. I got one for my parents from Lifemobile.

    Anker is also good but it's no longer reasonably priced . It used to be price and quality competitive with Baseus/uGreen/Poweradd.
     
    • Like
    Reactions: Sahitha

    anuradhau

    Junior member
  • Jul 19, 2019
    30
    19
    8
    මචංලා.. උදවුවක් ඕනේ හොඳ power bank එකක් ගන්න. බලන්නේ 30000mAh එකක්.
    බැලුවේ මේ මොඩල් දෙක තමයි බජට් එකේ විදියට.

    • Baseus Bipow 20W Digital Display 30000mAh
    • Aspor 30000mAh LCD Display 22.5W and 20W Pd – A306
    මේවා බැලුවේ මේ කඩවල් වලින්
    මේවගේ original ඒවාද තියෙන්නේ සහ තව හොඳ ගන්න තැන් මොනවද?
    මම දාල තියන ඒවාට අමතරව තව හොඳ මොඩල් මොනවද තියෙන්නේ?
    Simplytek
     
    • Like
    Reactions: Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    • Baseus Bipow 20W Digital Display 30000mAh
    meka tiyenwa mage laga. awulak na. charge wenna nam heta payak yanwa power bank eka. 15K kata da koheda gatte.
    මොකක්ද මචන් පාවිච්චි කරන චාජර් එක? කියල තියන capacity එක තියනවද මචන්?
    Baseus is good. I got one for my parents from Lifemobile.

    Anker is also good but it's no longer reasonably priced . It used to be price and quality competitive with Baseus/uGreen/Poweradd.
    yes, that's true. hard to find and really overpriced these days.
    Baseus samahara model wala upan gei ledak tiyenawa ne. aran kelauna set ekak yt video ekaka comment dala tibuna
    Baseus 65W PD 30000mAh මොඩල් එක තම අවුල් කියල වීඩියෝ දාල තිබ්බේ

    Baseus Colombo කියන තැන ගැන දන්නේ කවුද? https://baseuscolombo.lk/