Amen ❤️🙏🏻

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,833
    113
    laws of thermodynamics


    The first law, also known as Law of Conservation of Energy, states that energy cannot be created or destroyed.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    මචං දෙවියෝ සර්වබලධාරී නම් මිනිස්සුන් විපතකට පත්වෙන්න ඇරලා බලන් ඉන්නේ ඇයි ? සර්වබලධාරී දෙවියන්ට පුළුවන්නේ විපතෙන් මිනිස්සු මුදවා ගන්න. යාඥා කරනකන් ඉන්න ඕනෙද ? මම ආගමකට ගරහනවා නෙමේ.

    නමුත් විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ඔය වගේ අන්ධ විශ්වාස මත පදනම් වෙච්ච විද්‍යාවට , තර්කයට හා බුද්ධියට හසු නොවන ආගමක් හෝ දර්ශනයක් ඉදිරියට පවතියි කියලා හිතන්න අමාරුයි.

    අනිත් අතට දෙවියෝ ලෝකය මැව්වානම් ,සර්වබලධාරී නම්, අනුකම්පා සහගත නම් ඇයි ලෝකෙට අබ්බගාතයෝ , දුප්පතුන් , සමාජයේ අඩු වරප්‍රසාදිතයන් මැව්වේ. එහෙමනම් අංග සම්පූර්ණ, පොහොසත්, වරප්‍රසාද හිමි මිනිසුන් පමණක් ලෝකයට මැවිය හැකියි නේද?

    නැවතත් කියන්නේ මම කිසිම ආගමකට හෝ විශ්වාසයකට ගරහන්න කැමති නැහැ. නමුත් විචාර බුද්ධියෙන් තොරව අන්ධ භක්තියෙන් අප මුදවාලුව මැනව කිව්වාට කිසිම දෙයක් වෙන්නේ නැති බව නම් ෂුවර්.

    Agreed 1000%
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොරොනා හින්දා උනු එක හොදක් තමයි ආගම් කියන එව්වා මිත්‍යවක් කියන එක ප්‍රායොගිකව ඔප්පු විම .​
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ජනගහන පාලනය කියන එක දන්නවද? ලඟම උදාහරණ ඉබෝලා සුනාමි. :P

    විද්‍යාව කියන්නෙ ආගමේ උප කොටසක්. ආගම හරහා තමයි විද්‍යාව විකාෂණය උනේ.
    උබලට හිතන්න පුරුදු කරලා තියන විදිහට විතරයි උබලා හිතන්න දන්නෙ. ඉන් ඔබ්බට හිතන්න උබලට බෑ.

    හැමෝම සමාන උනොත් එය පැවැත්මට බාදාවක් නිසා. මීයන්ගෙන් රුසියානුවන් කරපු පරීක්ෂනයක් තියනවා. එකේ රිපෝට් එක හොයලා කියවන්න. දල අදහසක් ගන්න පුලුවං.

    ඔයා ගරහන්නෙ නෑ කිව්වට ගරහන එක තමයි මේ කරලා තියෙන්නෙ. :(

    ජනගහන පාලනය ස්වභාවධර්මයේ සංසිද්ධියක්. දෙවියන්ගේ මගුලක් නෙමේ. ආගම හරහා විද්‍යාව විකාශනය වුනේ කොහෙද? එහෙනම් පරිණාමවාදය සම්පූර්ණයෙන්ම මැවීමේ සංකල්පයට පටහැනියි නේ. කතෝලික ආගමේ චාල්ස් ඩාවින් ම තමයි න්‍යාය ඉදිරිපත් කලේ. විද්‍යාවේ සොයාගැනීම් එක්ක කතෝලික ආගම සීග්‍රයෙන් විහිළුවක් වේගන යනවා.