මට තියෙන්නෙ ඕක, මල් හතයි. මම පාවිච්චි කරපු හොඳම පවර් බෑන්ක් එක. මම ගත්තෙ ඩරාස් සේල් එකෙන් කොකෝ 10% පාවිච්චි කරලා 23800 ට. මට තව එකක් ගන්න ඕනෙ, ඒත් දැන් 37000 න් මෙහාට නෑ.
මේකෙ In-built කේබල් දෙකක් තියෙනවා, Samsung Fast Charging 2.0 සපෝට්, ලස්සන ඩිස්ප්ලේ එකක් තියනවා, සේරම විස්තර පෙන්නනවා. හැබැයි...