හෙට රාත්‍රී 11සිට ජුනි 7 තෙක් දීර්ඝ කරයි. #BREAKING

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    25 වෙනිදා විටක වහනවලු විටක අරිනවලු ආයෙ වහනවලු ආයේ අරිනවලු අයේ වහනවලු දැන් වහලාලු ඒත් ඇරලලු...​

    සරත් ෆොන්සේකා නැත්තන් මේ ගොබිලෝ කරයි යුද්ධේ​

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම නං අදත් ගිහිං ආවේ. වාහන ගොඩයි පාරේ. කොටුවේ එහෙම.
    ඔව් ඔව්, මම කියන්නේ හරි නම් බැරි වෙන්න එපැයි බන් (උබ අත්‍යාවශ්‍ය සේවා නෙවෙයි නම්). :)
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    25 වෙනිදා විටක වහනවලු විටක අරිනවලු ආයෙ වහනවලු ආයේ අරිනවලු අයේ වහනවලු දැන් වහලාලු ඒත් ඇරලලු...​

    සරත් ෆොන්සේකා නැත්තන් මේ ගොබිලෝ කරයි යුද්ධේ​

    Sirawata !
    Dekka ne Shavendra Silva piliyanda la open kale "Loku illimakata" kiyala kiwwa
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,408
    113
    කෑගල්ල
    මොනවද බන් මේ පුකේ කතා වහනෙකින් යන්න බෑ කියන්නේ. Office වලි transport දේන්නේ මගට. මන්නම් අදත් අවා. හෙටත් එනවා. බලන්න නම් මොකෙක්වත් නෑ.
    බලමුකෝ හෙට 28, හා 4 වෙනිදා බඩු ගන්න යන්න පුලුවන් නේද.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉතින් බම් මම මේ දැනුත් ඉන්නෙ ඔෆිස් එකේ

    මොනවද බන් මේ පුකේ කතා වහනෙකින් යන්න බෑ කියන්නේ. Office වලි transport දේන්නේ මගට. මන්නම් අදත් අවා. හෙටත් එනවා. බලන්න නම් මොකෙක්වත් නෑ.
    බලමුකෝ හෙට 28, හා 4 වෙනිදා බඩු ගන්න යන්න පුලුවන් නේද.
    වහාම ගෙදර පලයව්. අජිත් රෝහණයට අහු උනොත් එහෙම මල කෙලියක් වෙන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: