ලයිසන් අලුත් කරගන්නේ කොහොමද ?

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    වේරහැරට ගියාම appointment දාගෙන එන්න කියනවා.
    උන්ගේ නම්බර් එකක්වත් වැඩ නෑ. online appointment එකක් දාන්න තැනක් නෑ.

    හොයද්දි මේක හම්බුනා. තාමත් මෙහෙමයි වගේ වැඩේ වෙන්නේ.


    මේ නම්බර් එකක්වත් වැඩ නෑ.
    http://www.motortraffic.gov.lk/web/images/stories/2020.11.23 media.pdf

    සර් ගේ අම්මා මතක් වෙනවා.
     
    • Like
    Reactions: kinkon

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ලගදි ගියපු කවුරුත් නැද්ද?


    මම ගියා දෙසැම්බර් 2.
    කලින් දවසෙ කෝල් කරාම අපොයින්මන්ට් එකක් දුන්නා. ඒ ටයිම් එකට ගියාම ගේට් එකෙන් බලල ඇතුලට ගත්තා...ගිය වැඩෙත් කර ගත්තා...ඇතුලෙත් රශ් එක නැහැ වෙනදා තරම්...
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    මම ගියා දෙසැම්බර් 2.
    කලින් දවසෙ කෝල් කරාම අපොයින්මන්ට් එකක් දුන්නා. ඒ ටයිම් එකට ගියාම ගේට් එකෙන් බලල ඇතුලට ගත්තා...ගිය වැඩෙත් කර ගත්තා...ඇතුලෙත් රශ් එක නැහැ වෙනදා තරම්...

    Call karapu number eka mokadda?