1. tokkaputha

    Gas koheda thiyenne ?

    mama 56 Km gihin dekak gaththe ban
  2. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    ගෑස් හිගය දරුණුම වෙයි මාසයකට ආසන්න කාලයක් තිස්සේ රටපුරා ඇතිවී තිබෙන ගෑස් හිඟය මේ වන විට උග‍්‍ර තත්ත්වයට පත්ව තිබේ. ආපන ශාලා මෙන්ම කර්මාන්තශාලා වල මේ හේතුවෙන් එදිනෙදා කටයුතු කර ගැනීම ඉතාමත්ම අසීරු තත්ත්වයට පත්ව ඇත. ආහාර පිස ගැනීමේ අපහසුව හේතුවෙන් ගෘහස්ථ පාරිභෝගිකයන් ද දැඩි පීඩාවට පත්ව සිටිති...
  3. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    දිවයිනපුරා ඇති වී තිබෙන ගෑස් හිඟය තව දින කිහිපයකින් අවසන් වන බව ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රකාශිකාවක් පැවසුවාය. ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති වු ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පැවසේ. ගෑස් රැගත් නෞකාවක් අද (29) පැමිණිමට නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට...
  4. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    පිස්සුද බං. රට ගිහින් ස්ථාවරයක් හදාගන්න එකේ කිසිම අවුලක් නැහැ. මම කිව්වේ වෙන දෙයක් ගැන.
  5. tokkaputha

    GAS නෑ

    1.පර්චස් දහයේ මොන දර ද ආයුබෝවන්ඩ. අනික දරට ගස් කපන එක පව්. පරිසරය විනාස වෙනවා. 2. වෑගපිටියගේත් ගෑස් බැහැලා ලු දැන්.
  6. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    නෑ බං. එක සිලිඩරයක් සති 4-5 ක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඔය දෙක ඉවර වෙනකොට ගැස් ඇවිත් තියෙයි. මම නම් මෙහෙමවත් ගත්තා. මට දුක ගැස් ගන්න බැරිවෙච්ච එවුන් ගැන. මාර කට්ටක්නෙ කන්න වෙන්නේ. :(:(:(
  7. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    ඕන නෑ. Litro කිලෝ 12 දෙකක් තියනවා. :yes::yes::yes:
  8. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    කම්පනි කාරෙකනේ බං. පෙට්‍රල් නිකං. ;););)
  9. tokkaputha

    ලංකාවේ උන් තමන් කොච්චර වාසනාවන්තද?

    නෑ බොල up & down දෙකම 56 Km. එහෙමවත් ගිහින් ගත්තේ නැත්නම් අස්ථි යුග්මය හෙවත් ඇට දෙක ද කන්නේ. :angry::angry::angry: දැන් ෆුල් සිලින්ඩර් දෙකක් තියන නිසා ආතල් එකේ ඉන්නවා :D:D:D
  10. tokkaputha

    GAS නෑ

    අඳුනන යාලුවෙක්ගෙ කඩේක තිබිලා යන්තම් 2ක් ගත්තා. කිලෝ මීටර් 56 ක් ගියා ඒ දෙක ගේන්න.
  11. tokkaputha

    අල වාත රැග්

    ආ ... උඹ නේද අර රැවුල වැවෙන්නේ නැහැ කියලා අඩ අඩ හිටපු පොන්න ඩයල් එක. ඔක්කොටම කලින් AL පාස් වෙලා හිටපන් බං.
  12. tokkaputha

    Maths phD

    දැන් උඹ Maths වලින් PhD කරන්න යන්නේ උඹම කියපු විදිහට Bio වලින් AL කලාට පස්සෙද? Maths කරන්න නම් මුල ඉඳලම අනුකලනය, අවකලනය, වෘත්ත චලිතය , අවස්ථිති ඝූර්ණය වගේ සංකල්ප උඹට ඉගෙන ගන්න වෙනවා. උඹේ ඇට දෙක පුක වටේ කැරකෙන්න ගැහුවොත් නම් උඹට වෘත්ත චලිතය තේරෙයි.:lol:
  13. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    WHT Rates applicable on the Income received as Investment Return Interest or discount paid to a person 5% Interest paid to a senior citizen (Subject to relief) 5% Rent paid to a resident person 10% In all other...
  14. tokkaputha

    කිරි රැවුල

    a parade tharuna jeewithe
  15. tokkaputha

    කිරි රැවුල

    පිස්සා ඌට පිස්සු කියල පිළිගන්නේ නෑනේ බං.:lol:
  16. tokkaputha

    කිරි රැවුල

    උඹට තියන්නේ Multiple complex developmental disorder (MCDD) . මානසික වෛද්‍යවරයෙක් හම්බවෙලා බෙහෙත් ගනින්. සරලව ගන්න එපා. නැත්නම් තව ටික කාලයක් යනකොට පිස්සුව හොඳටම වැඩිවෙයි. දැනටමත් උඹ කියන්නේ කරන්නේ මොනවද කියලා උඹට පැහැදිලි අදහසක් නැහැ.

    No contents