එකඟ නැහැ කොල්ලො. අපේ රටේ මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 5 ක් ඉන්නේ ප්‍රවාහන වෘත්තියේ නිරත වෙලා. මේකට ත්‍රීවීලර්, ලොරි, බස් සියල්ලත් ඇතුලත්. අපේ රටේ ශ්‍රම බලකාය මුළු ජනගහනය වන මිලියන 22 ට වඩා අඩු නිසා ප්‍රවාහන සේවයේ යෙදෙන්නන්ගේ ප්‍රතිශතය ඉතා වැඩියි. බලපන් ත්‍රීවීලර් එලවන තරුණ ශ්‍රම බලකායේ දවසක...