1. tokkaputha

    කිරි රැවුල

    පොන්නයන්ට කොහොමත් රැවුල එන්නේ නැහැ.
  2. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මේකේ කොටස් දෙකක් තියනවා. තනිපුද්ගලයන් හෝ හවුල් ව්‍යාපාර වලට මිලියන 15ක් දක්වා බද්දෙන් නිදහස්. ඉන් අනතුරුව වැඩිවෙන ආදායම සඳහා පහත පරිදි ආදායම් බදු අයවෙනවා. පළමු 600,000/- - 4% ඊළඟ 600,000/- - 8% ඊළඟ 600,000/- - 12% ඊළඟ 600,000/- - 16% ඊළඟ 600,000/- - 20% ඉතිරි...
  3. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    සම්පූර්ණයෙන්ම එකඟයි. අපි ගෙවන බදුවලට සාපේක්ෂව අපිට ලැබෙන ප්‍රතිලාභය අඩුයි. බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් යන්නේ දේශපාලකයන් නඩත්තු කරන්න. පිටරටවල මිනිස්සු බදු ගෙවන්නේ සතුටෙන් . එකේ ප්‍රතිලාභ තමන්ට නැවත ලැබෙන බව දන්නා නිසා. නමුත් ලංකාවේ මිනිස්සු පුළුවන් තරම් tax evasion ( බදු පැහැරහරින්න ) තමයි...
  4. tokkaputha

    Harak Madu

    [COLOR="Black"][SIZE="3"]
  5. tokkaputha

    Harak Madu

    මුලින්ම මේ පිළිබඳව අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට , මහජන සෞඛ්‍ය පරීක්ෂකට පිටපතක්ද සහිතව ලිඛිත පැමිණිල්ලක් කරන්න. ඊට පස්සේ PHI ඇවිත් ගවගාලක් පවත්වාගෙන යායුතු ප්‍රමිතීන්ට අනුව දින 7 ක් ඇතුලත සකස් කර පරිසර බලපත්‍රයක් ලබාගන්න ලෙස සඳහන් නිවේදනයක් ලබා දෙනවා. මෙහිදී අදාළ දුර සීමාවන්ට යටත්ව, බිමට...
  6. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    ලංකාවේ කන්න නැතිව මැරෙන මිනිස්සු නැහැ. Singapore වල මම දැකලා තියනවා වයස 70, 80 මිනිස්සු රෑට පාර අයිනේ තියන කෑම කඩ සෝදනවා, ක්ලීන් කරනවා. අහලා බැලුවහම එහෙ අධික ජීවන වියදම නිසා දරුවන්ට තමන්ගේ දෙමාපියන් නඩත්තු කරන්න අමාරුයිලු. අසනීප වුනොත් බෙහෙත් ගන්නත් insurance එක තියෙන්න ඕනේ. ඒවා ගන්න සල්ලි ඕනේ...
  7. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    එවුන් ඊට පස්සේ බෝට්ටුවෙන් Aussie ගිහින් ලංකාවේ අපිට රට හදන හැටි ගැන පොර ටෝක්ස් දෙනවද දන්නේ නැහැ නේද ? :no::no::no:
  8. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    කිසි අවුලක් නෑ මචං, ජීවිතේ ගොඩ දාගන්නනේ හැමෝම බලන්නේ. නමුත් මම post එකේ කියල තියන දේ හොඳට බලපන්. රට ගිය පමණින් එවුන් පට්ට උගත්, දක්ෂ, සමාජ විඥානය ඇති, ඕනෙම ප්‍රශ්නයකට advice දෙන්න පුළුවන් සුපිරි චරිත වෙන්නේ වත් ලංකාවේ හිටපු පමණින් මෙහෙ ඉන්න ඔක්කොම පට්ට නූගත් , මී හරක්, කිසිම දෙයක් නොතේරෙන...
  9. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    මේක මම දැක්කා. මම post එක දැම්මේ එහෙ ඉඳන් FB එකෙන් රට හදන්න උපදෙස් දෙන එවුන් ගැන විතරයි. අනුන් ලවා සිල් රක්කවලා තමන් නිවන් යන්න හදන එවුන් ගැනයි. :):):)
  10. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    නැ බං. උඹ කියන එක හරි. හිමි නමක් හෝ වෙනත් පරිණත බුද්ධියක් තියෙන වැඩිහිටියෙක් වුනත් ප්‍රශ්නයක් නැහැ. :yes::yes::yes::yes::yes:
  11. tokkaputha

    suicide

    වැඩක් නෑ බං. අන්න තාම සහරාන් ස්වර්ගේ හිඟා කකා ඉන්නවා. කන්‍යාවියොත් නැහැල්ලු. ඔන්න ඔහේ මැරෙන්නේ නැතුව හිටපන් බං.
  12. tokkaputha

    5_ශිෂ්‍යත්ව_තරගය

    ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය තියන්නේ ෆින්ලන්තයේ. ඒ රටේ ළමයි සාම්ප්‍රදායික පොතේ අධ්‍යාපනය නෙමේ ලබන්නේ. පරිසරයත් එක්ක සබැදුන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබන්නේ. ඒ ළමයින්ට හරි සතුටින් තමයි ඉගෙන ගන්නේ. මේක තමයි ලංකාවේ බහුතරයක් දෙමාපියන්ගේ ආකල්පය. අහිංසක ළමයට එන මානසික පීඩනය හිතාගන්න පුළුවන් ලියුම...
  13. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    උඹ කියන්නේ ජාතික චින්තනය වගේ සංකල්පයක් ද ?
  14. tokkaputha

    Mitsubishi Attrage

    ගන්න එපා බං. මගේ මල්ලි කෙනෙක්ට කම්පැනි එකෙන් දීල තියනවා. මල ජරාවක්. ස්ටාර්ට් කලාම ඈතට සද්දේ ඇහෙනවා. Thailand හදපු එකක්. vibration උපරිමයි. බොහොම basic කාරෙකක්.
  15. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    බොරු කියන්නේ මොකටද? මමත් කසාද බඳින්න හෙව්වේ Doctor කෙනෙක්ව තමයි. ඒ කාලේ අපෙත් ඔළුවල තියන්නේ ඔය ආකල්පයම තමයි. හැබැයි මගේ යාලු doctors ලා කිව්වා උඹට පිස්සුද බං ඩොකෙක් බඳින්න. උඹට ජීවිතයක් නැතිවෙයි උන්ට night shift වල වැඩ වැටුනහම. අනික හරි stress ජොබ් එකක් නිසා ගෙදර වැඩ ඔක්කොම අවුල් වෙනවා කියලා...
  16. tokkaputha

    පිටරට ඉඳන් FBඑකේ ලංකාව හදන්න උපදෙස්දෙන එවු&#35

    එකඟයි මචං, රැකියාවල උස් පහත් බේදයක් තියෙන්න බැහැ. ඔක්කොම රැකියා වැදගත්. කුණු ට්‍රැක්ටරේ එකා වැඩ නොකොළොත් අපිට නහය ඇරගෙන පාරේ යන්න පුලුවන්ද ? හැම රැකියාවකටම ගරුත්වයක් තියනවා. අවාසනාවකට ලංකාවේ තාමත් හිතන් ඉන්නේ දොස්තරලයි, ඉන්ජිනේරුවෝයි, නීතීඥයෝයි තමයි වැදගත් රස්සා කරන්නේ කියලා. ඉස්සර ලංකාවේ රජකාලේ...

    No contents