මචං, ගෝටාට දෙන එකේ තර්කයක් නැහැ. එත් කෝච්චියේ මාල කඩපු රත්තරන්, පාස්පෝට් උප්පැන්න සහතික දෙක දෙක තියාගෙන කමියුනිකේෂන් ආදායමෙන් කෝටිගානක මන්දිර හදපු හැටි පෙන්නගන්න බැරිව ඉන්න වීරවංශ, ලන්ඩන් වල ගෙවල් ගත්ත හැටි පෙන්නගන්න බැරිව ඉන්න මහින්දානන්ද වගේ තව බොහෝ දෙනෙක් සමග රට ප්‍රගතියකට යයිද? දැනට අවම...