උඹ හිතුවද මට මඤ්ඤං කියලා...
මූට ඌත් එක්ක කෙලගන්න උවමනා නැතිකොට මං අහවල් එකකටද හීරෝ වෙන්න යන්නේ අහක ඉඳන්...
කොහොමද ඌ මැසේජ් කරල තියන විදියටම ඇවිත් මට නෙලල ගියොත් තෝ මොකටද පත්තෑයෝ අනුන්ගේ කක්ක බාල්දි හෝදන්නේ කියලා...
මූ ලැප් එකේ සල්ලි තියා ගනියි..අරූ ලැප් එක තියා ගනියි...මං ගුටි කයි..
ඔක්කොටොම හපන් මූ ඇවිත් පහුවදා ත්‍රඩ් එකක් අරියි
"රයිඩර් එළ බුවා.....මගේ පරිප්පු නැව ඌ බෑවා" කියලා....
මං කෝමද ඊට පස්සේ රෙදි ඇඳන් කිරියට එන්නේ......
පුළුවන් දේ තමා කිව්වේ ශොප් එකෙන් අහල මොකක්ද සීන් එක කියල කියන්නම් කියලා![]()
හිනා වෙලා කදුලුත් ආවා බන් මේක කියවල...


Last edited:

...




kwda danne na asaranaya 

වොරන්ටි තිබ්බත් උන් වොරන්ටි වලට ගිහින් දාන්නෙත් නෑ කම්පැණියට (අපි දෙන්නේ කම්පැණි වොරන්ටි නිසා)..... ගෙවල් වලට ගිහින් සර්විස් දෙන්න වෙනවා වික්කහම......