ෆේස්බුක් එකවුන්ට් 10ක් විතර හදාගන්න ක්‍රමයක් දන්න කෙනෙක් කියපන්කො.
ගෲප් ශෙයා කරන්න. එකකින් දවසකට ගෲප් 20 කට වඩා ශෙයා කලොත් ටෙම්පරි බ්ලොක් වෙනව.

ෆේක් 2-3ක් හදල බැලුව, ටික දවසයි බ්ලොක් වෙනව. දන්න හැම ජිල්මාට්ම දාල බැලුව. හරියන්නෙම නෑ.