1. Lionzzz

    🔴 හෙට සිට සිපෙට්කෝ ඉන්ධන වැඩිවේ? භූමිතෙලුත් ඒ අතර (23.06.2022)

    අඩු කරලා දිගටම දෙන්න අපේ එවුන්ට වත්කමක් නෑ නෙ. එකයි අවුල. ඔහොම හරි අටවගෙන දෙන්නෙත් බොහොම අමාරුවෙන්. තාම කතාවෙන්නෙ එක පෙට්‍රල් නැවක් ගැන විතරයි. ඉතිම් ඒකෙන්ම පේනවානෙ අපෙ එවුන්ගෙ කෙරුවාව. සාමාන්යයෙන් පෙට්‍රල් නැව් 4ක් වත් ඕනලු මාසයක් කිසි අවුලක් නැතුව දුවන්න..
  2. Lionzzz

    🔴 හෙට සිට සිපෙට්කෝ ඉන්ධන වැඩිවේ? භූමිතෙලුත් ඒ අතර (23.06.2022)

    ඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා‌වේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි. ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරන්නේ සෑම ඉන්ධන වර්ගයකම මිල රුපියල් 60කට වැඩි මිලකින් වැඩි කිරීමට නියමිත බවයි. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74...
  3. Lionzzz

    ඩොලර් වලට පමණක් ඉන්ධන දෙන පිරවුම්හල් අරින්නැයි දන්වයි…

    Foreigners (Tourist) ලට cash පාවිච්චිය අවම කරලා, Foreign Issued Debit/Credit Card usage එක වැඩි කරගන්න පුලුවන්නම් හරි. එතකොට ලොවෙත් Dollar ටික යන්නෙ බැංකුවට. මෙහෙන් Charge කරන විකාර Fees වගේ තියෙනම් ඒවා අවම හෝ නැති කරන්න ඕන.
  4. Lionzzz

    රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

    මං ඔන්න ඔය Highlight කරපු එකට උත්තරයක් දෙන්නම්කෝ. අල්ලසකින් කරන්නෙ, සාමාන්යයෙන් කරගන්න බැරි වැඩක් හරි, කල් වෙලා ගන්න වැඩක් හරි වෙන කෙනෙක් ටිකක් මහන්ංසි වෙලා කරගන්න්න වැඩක් ලේසියෙන් කරගන්න එක නෙ. ඔක තමයි ඕකෙ සරලව වෙන්නෙ. කොටස් දෙකක් බැලූ බැල්මටම තියෙනවා නෙ. එකක් නීති විරෝධී ඒවා. අනිත් එක වැඩේ...
  5. Lionzzz

    රාජ්‍ය සේවය ජනතාවට බරක් ද?

    දැනුත් එකනෙ වෙලා තියෙන්නෙ. සල්ලි අච්චු ගැහුවා, ගෙව්වා. හරිම සිම්පල් ප්ලෑන් එකකට අපේ කට්ටිය වැඩ කරන්නෙ. අනවශ්යය සේවකයන් අයින් කරන්න හෝ, එයාලගෙන් ඵලදායි සේවයක් ගන්න පුලුවන් තැන් වලට දාලා හදලා ගන්න කට්ටියට ලොකු ඕවමනාවක් නෑ.
  6. Lionzzz

    Netflix acc ekak aduwata ona

    500 kata wage Daraz thiyeno
  7. Lionzzz

    EBike / Normal Bike එකක් ගන්න.

    bump 💔 ------ Post added on 1655380004
  8. Lionzzz

    WiFi Repeater help

    ගනන් කොහොමද?
  9. Lionzzz

    Eight25media

    මං දන්න කෙනෙක් හිටියා ඒ දවස්වල. ටිකක් වැඩ වැඩී ඒ දවස්වලනම්. මට තේරිච්ච විදියට Company Culture එක නම් ටිකක් හොදයි.
  10. Lionzzz

    EBike / Normal Bike එකක් ගන්න.

    පෙට්‍රල් ප්‍රශ්නෙත් එක්ක එදිනෙදා පොඩි දුරවල් යන්න Bike එකක් ගන්න කියලා බැලුවෙ. eBike එකක් නම් ඉතින් ටිකක් ලෙසි නිසා ගන්න බැලුවට දැං බඩු නැ. (දවසක් දැක්කා කොල්ලෙක් Stallion eBike එකක් පැදගෙන සැපේ යනවා, ඒත් දැන් උන්ගාව බඩු නෑ.). කට්ටිය ගාව මොනවා හරි Recommendations තියෙනවද?.
  11. Lionzzz

    Taxi Service in India

    Uber tiyenawa..
  12. Lionzzz

    Mobitel 5G (Trial)

    Current Coverage Colombo City Kandy City Galle City Anuradhapura City https://5g.sltmobitel.lk/5gmobitel/
  13. Lionzzz

    fuel.gov.lk

    ෆිල්ටර් කරලා ස්ර්ච් කරාම, බෝල ටික කැරකැවෙනවා විතරයි. රිසාල්ට් එකක් නෑ :no:.
  14. Lionzzz

    තවත් අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක් (10.06.2022)

    තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම අමාත්‍යාංශ දෙක යටතට අයත් ආයතන හා අනපනත්ද ප්‍රකාශයට පත්කර තිබේ. - Ada.lk
  15. Lionzzz

    මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ , ඔයාලා දානවා ද ?

    ඉස්සර තරම් තදට ඒ නීතිය ළගදි නම් ක්‍රියාත්මක උනේ නේ. තැනින් තැන කට්ටිය හිටියා Face Mask නොදා. කොහොම උනත් තව ටික කාලයක් Face Mask දැම්මට කමක් නෑ කියලා වගෙ තමා හිතෙන්නෙ. මොකද බෙහෙත් උනත් හිගයි නෙහ් මේ දවස් වල.
  16. Lionzzz

    ජල විදුලි බලාගාර අක‍්‍රිය කර ඉංජිනේරුවන් බැහැර වෙති..

    Union එකෙන් කියන කතාව (පහළ). මංදා කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා.

    No contents