1. Inigo Montoya

    මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

    ඕකව ගණන් ගන්න එපා බන්, කොන් වෙලා කිච වෙලා ඉන්නේ.
  2. Inigo Montoya

    සලේ ගේ සීන් ඒක මොකද්ද

    අසාද් මවුලානා කියන එකාගේ කීමට තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ. එත් හරි හමන් සාක්ෂියක් නැහැ, උන් කියන සාක්ෂි ඔක්කොම යොමු වෙන්නේ ඔය අසාද් මවුලානාට. ඒ වෙසාවා අඩුම ගානේ උසාවියට ප්‍රකාශයක්වත් දීල නැහැ. ඊළඟට සලේ මවුලානා එක්ක කෑමක් ගත්ත කියලත් තව සාක්ෂියක්. මට තේරෙන්නේ නැහැ මොන විහිළුවක්ද කියල. සලේ...
  3. Inigo Montoya

    අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

    ඉතින් බන් ඔය ඔක්කොම අස්වැසුම ටයිප් එකේ නාතිකාර රෙද්දවල් නේ. රෙද්දක් ඇඳන් මේවා කළා කියන්න පුලුවන්ද?
  4. Inigo Montoya

    Accident එකකින් මැල්ලුමක් වෙච්ච වාහනයක් ආපහු සුපිරි බඩුවක් කරන ලංකාවේ මොළ.

    යකෝ අර පිටරටවල වීඩියෝ තියෙන්න කොම්පැක්ටර් වල දාල තලලා ගන්නේ, ඒවා වල මීට හොඳ පාට්ස් ඇති. හරි නම් මේවගේ රිපෙයා තහනම් කරන්න ඕන.
  5. Inigo Montoya

    ඇප් එකක් හදාගන්න

    දැන් AI ටූල්ස් තියෙනවා ප්‍රොම්ප්ට් දීලා එකෙන් ඇප් හදන්න පුළුවන්. ඊයේ මම එහෙම යූ ටියුබ් ඇඩ් එකක් දැක්ක. ටිකක් සර්ච් කරලා බලපන්.
  6. Inigo Montoya

    සහරා කාන්තාරයේ ඛේදවාචකය... ජල පිපාසයෙන් නයිජර් ජාතිකයින් 49ක් මරුට

    තෙල් සල්ලි තියෙන නයිජීරියාව, තෙල් සල්ලිවල පීනන සවුදිය එහෙම තියෙනවා, ඕකුන්ට බැරිද කොච්චිපාරක් හරි දාන්න? වන්දනාවේ යන උන්ට එමර්ජන්සි රේඩියෝ එකක්වත් දෙන්න මුන්ට බැරිද?
  7. Inigo Montoya

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    දැන් හොයාගෙන තියෙනවා ආලෝකයේ වේගයට වැඩි වේගයක් ඇති උප පරමාණුක අංශු ගැන. ගොඩක් අය පරිනාමය ගැන දන්නේ නැහැ. ගණිත විෂය ධාරාවෙන් කරපු නිසා වෙන්න ඇති. එත් පරිනාමය කියන්නේ තියරි එකක් නෙවේ. ෆැක්ට් එකක්.
  8. Inigo Montoya

    Wife to Computer igena ganna

    DP ඇකඩමි එකේ කොසස් තියෙනවා බන්, https://www.dpeducation.lk/en/
  9. Inigo Montoya

    අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

    අනුර කරපුවා කියල තියෙන ඒවා බලපන් කෝ ටිකක්, ලැජ්ජාවක් තියෙන එකෙක් ආයෙත් ඔය මගුල මේකේ අලවන්න යන්නේ නැහැ.
  10. Inigo Montoya

    කතෝලික ගුපියනේ .එයත් ඔයාලව දාල යන්න හදන්නෙ

    ඔවු බන්, මේ කාලකන්නි ජෙප්පෝ මේ මනුස්සයා මරා දාවි.
  11. Inigo Montoya

    මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

    නෑ බන් ඌ ඕවටෙක් කරන්න දකුණේ ලේන් එකේ ගියේ, බයික් එක වමේ ලේන් එකේ ඉඳල දකුණු එකට දැම්ම බලන්නේ නැතිව. එහෙම කරන්න බෑ
  12. Inigo Montoya

    මේ වගේ පාරේ යන උන්නම් සාපයක් බන් 🤬🤬

    ඊට පස්සේ අත දික් කරගෙන කුණුහරුපෙන් බැණගෙන එනවා.
  13. Inigo Montoya

    අනුර කියපු ඒ වගේම කරපු වැඩක් දාගෙන යමුද?

    ජෙප්පනේ මේ ඔබටයි අවස්තාව
  14. Inigo Montoya

    ඇයි බන් ජෙප්පො උන් කලින් කියපුවා උන්ටම කැරකිලා ඇවිල්ලා වදින්නෙ 🤭🤭

    ඕකට හේතුව බන් ටිකක් දැනගෙන පඬියා වගේ දෙසන්න ගැනීම. ජෙප්පෝ එහෙ හෙනම ඕවර් කොන්ෆිඩන්ස් එකේ ඉන්නේ. එත් ඉතින් යතාර්ථය තේරුම්ගත්ත ගමන් ඕකුන් ටෝන් එක වෙනස් කරනවා, කෙඳිරි ගානවා. මොලේ තියෙන උන් අත තියන්නේ නැති තැන වල මෝඩයෝ පිනුම් ගහනවා කියන්නේ මේකට. ඊළඟට යමක් දෙසන්න කලින් ඇයි මේක කලින් හිටි උන්ට කල්පනා...
  15. Inigo Montoya

    මේ මාසෙම බෙලා රොලන්ඩ් අක්කි තම්යි | Bella Roland

    ඔව් උඹ කිව්වා හරි, මන් ඉස්සර පිස්සෙක් වගේ හිටියේ, ඒ කාලේ කරපු විකාර මතක් වෙලා ලැජ්ජාත් හිතෙනවා. දැන් සන්සුන් වෙලා ඉන්නවා.
  16. Inigo Montoya

    මාසෙකට ඉන්ටෙර්නෙට්

    හච් තමයි බන්. උඹ කැමති පැකේජ් එකක් ගන්න. හැබැයි මොබිටෙල් අන්ලිමිටඩ් එකකුත් තියෙනවා.
  17. Inigo Montoya

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    තිත්ත ඇත්ත, අර කොල්ලා ගැන දුක හිතෙනවා. මොකක් හරි ඇසට් එකක් විකුණලා තමයි ඕක ගන්න වෙන්නෙ.
  18. Inigo Montoya

    ඉරාණයේ කන්‍යාවන් (virgins) මරා දැමීමට පෙර දූෂණය කරයි

    ඒවා අහන්න එපා, ඔය ලොජික් කියන එකේ නාමයක් ගෑවිලා නැහැ.
  19. Inigo Montoya

    පරම සත්‍ය..

    චන්ද්‍රිකා ආණ්ඩු කාලේ මුන් ඇමතිකම් කළා කියල මුන් ම මතක් කරවන එකත් හොඳයි.
  20. Inigo Montoya

    පාඩන් කරන්න විදුලිය ඕනි නෑ

    උඹල තරහ වෙන්න එපා, ඌ දැක්ක ගමන් පෙනෙනවා කුහක ජෙප්පෙක් කියල. මූණ දැක්කම නෝට් වෙන දේවල් ඔය.

    No contents