මන් හිතන්නේ එකත් මොඩල් එක අනුව වෙනස් බන්, මගේ ගාව තියෙන්නේ ප්‍රෝ මැක්ස් එක. එක ඊයේ මන් ෆිල්ම් එකක් බලන්න ගන්නකොට 10% තිබ්බේ. චාජ් වෙන්න ගැහුවේ නැහැ මොකද අද නිවාඩු නිසා. උදේ චාජ් ගහනකොට 6%යි. පැය එක හමාරක ෆිල්ම් බලල 9gag එකෙත් බලල නිදාගත්තේ. බ්ලුටූත් ස්පීකර් එකත් කනෙක්ට් කරලා තිබුන.