මගේ ගාව තිබ්බා ඇක්වා 2012 එකක්. වාහනේ නඩත්තු වියදම නං ගොඩක් අඩුයි. මම වාහනේ විකුණුවේ ලක්ෂ 36 ට.
එතකොට කිලෝමීටර් 40,000 ක් වගේ දුවලා තිබ්බේ. බැටරි එක නං හොදටම තිබ්බා.
හොන්ඩා ෆිට් එකත් ඩ්‍රයිව් කරලා තියෙනවා. ඒකෙ ඩ්‍රයිවින් ප්ලෙෂර් එක නං ඇක්වා එකට වඩා සැහෙන්න වැඩි. හැබැයි ඒකෙ නඩත්තු වියදම වැඩි.