අරක්කු_බියර්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඕක තමා බොන ක්‍රමේ. අපේ උන් රා බීලා පුරුද්දටද කොහෙද සුද්දා ගෙනල්ල දීපු ජාතිත් බොන්නෙ රා ක්‍රමේට
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,970
    12,314
    113
    Behind u :p
    Mama Bonne suduwa + beer witarai
    Whisky,arakku Wala ena Lee Kali taste eka appiriyai ban
    Vodka/rum ice kata 4k witara dala watura tikak dala gahala daanawa
    Cigarette beema Dan Masa 7kata kalin nawathtuwa, Mara widiyata Salli iturui, eeka danenawa
    Beer tamai Dan wadipura Bonne, bottle 2k witara gahuwama ena kick eka patta
    Koseatte Hawaii,Kent,
    Kaduwela machan,kaduwela dilano supiri
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    I don't drink
    I don't smoke
    I don't have sex
    I don't go on trips.
    I don't believe in god.

    මම ආසයි මත් වෙන්න. ට්‍රිප් යන්නත් කැමතියි. හැබැයි මිනිස්සු පුළුටක් නැති තැන් වලට. හැබැයි උපරිම 4 දෙනයි ගමනට ඉන්න ඕනි. මේ වගේ ක්ලැසික් කාර් එකක වගේ ආතල් එකේ ගිහිං එන්න.

    0997cff07d74749bf0e4bae782df351a.jpg

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    # first time siga bivve 9 wasaredi thathage ekak ussala bivva bivve budu madure :baffled::rofl: no one suspect
    mama life ekatama siga 4k wage beela thinne.

    # idala hitala joint ekak danawa.

    # first time alcohol bivve 10 wasaredi. party ekakadi gameh yaluwo set ekath ekka. mama thamai podima eka.

    # mata gal arrak nam set wenne na. bonnama unoth coke wadiyen dala bonne. bonna kamathi Gin, Whisky, Vodka
    mix karanna ona deyak ok eth soda & water asa na wadiya. ehema unoth nikan bonna kamathi. or ice

    # bite widihata monawahari ona. almost anything.

    # beer walata asai. kamathima Carlsberg. godak bonne na. mama nitharama bonne na. idala hitala lawata bonawa.

    උබේ ටෙස්ට් එක වෙනස් මගේ එකට වඩා. ජොයින්ට් එකට නං මාත් කැමති. හැබැයි සැන්ඩි මොකුත් නැතිව, ඔරිජිනල් ලංකාවේ බඩු විතරක් රෝලින් පේපර් එකක ඔතලා.

    කර්ස්බර්ග් එක බිලා තියෙනවා. මගේ එච්චරම ෆ්ල්රෙවර් එකක් නෙමේ. ඒත් තුන වෙනියට වගේ කැමති ලිස්ට් එකේ ඉන්නවා.

    ගල් අරක්කු අවුල් කියලා හිතෙන්නේ ඕක තමයි ලංකාවේ වැඩිපුරම විකිනෙන අරක්කු වර්ගය සහ වැඩිපුරම කවලන් වන අරක්කු වර්ගය නිසා.

    මට දවසක් DCSL එකේ කෙනෙක් උන්ගේ ප්‍රඩක්ෂන් ලයින් එකේ බෙල්ට් එකෙන්ම ගත්තු ගල් බෝතලයක් දුන්නා. විස්කි පරාදයි. මට එවෙලේ තමයි හිතුනේ කාර්ගිල්ස් වලත් කවලන්ද කියලා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Mama Bonne suduwa + beer witarai
    Whisky,arakku Wala ena Lee Kali taste eka appiriyai ban
    Vodka/rum ice kata 4k witara dala watura tikak dala gahala daanawa
    Cigarette beema Dan Masa 7kata kalin nawathtuwa, Mara widiyata Salli iturui, eeka danenawa
    Beer tamai Dan wadipura Bonne, bottle 2k witara gahuwama ena kick eka patta
    Koseatte Hawaii,Kent,
    Kaduwela machan,kaduwela dilano supiri

    සුදුවා කිව්වම මම හිතුවේ වෙල්ෆැන්ටා කියලා :baffled::baffled:

    උබෙත් ටෙස්ට් එක මරු. යමු සයිට් එකේ දැකලා මාත් ගියා Koseatte Hawaii, Kaduwela machan එකට. මරු ප්ලේස් දෙක.

    උබ බොන බියර් වර්ගය මොනාද
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Wamane yanne nadda, arakku boddi ,

    Mata yanawane
    :baffled::baffled:

    ටෙස්ට් එකක්, උබට වින්දයක් නැත්තං බොන්න එපා. මං අරක්කු බොන්නේ මට එකෙන් ටෙස්ට් එකක් දැනෙන නිසා. සිගරට් බොන්නේ නැත්තේ එකෙන් ටෙස්ට් එකක් නැති නිසා.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මාත් කාලයක් බීව බෝඩිමට ගෙනත් තියගෙන.. දැන් ලිවර් එක රිකවරි වෙන්ඩ බෙහෙත් බොනව..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මාත් කාලයක් බීව බෝඩිමට ගෙනත් තියගෙන.. දැන් ලිවර් එක රිකවරි වෙන්ඩ බෙහෙත් බොනව..

    මනුස්සයෙක්ට ජිවිත කාලෙ බොන්න පුළුවන් අරක්කු කෝටා එකක් හම්බ වෙනවා. එකේ ලිමිට‍ එක තියාගන්න ඕනි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක තමා බොන ක්‍රමේ. අපේ උන් රා බීලා පුරුද්දටද කොහෙද සුද්දා ගෙනල්ල දීපු ජාතිත් බොන්නෙ රා ක්‍රමේට

    උබත් මෙහෙමද බොන්නේ ? දාපන්කෝ විස්තර
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දැං අවුරුද්දකිං විතර බීලා නෑ
    මේ නත්තලට ආයේ වැඩ අල්ලන්න ඉන්නෙ