#උඹත් මෙච්චරටම #අපතයෙක්ද බලපන්.?![]()
01). මහ බැංකුව කඩපු එකා පේන්නේ නැහැ!
02). VAT බදු වංචාව කරපු එකා පේන්නේ නැහැ!
03). මිනිස්සුන්ගේ අර්ථ සාධකයට කෙළපු එකා පේන්නේ නැහැ!
04). සුදු ළුණු වංචාව, සීනි බදු වංචාව පේන්නේ නැහැ!
05). සුනාමි හොරා පේන්නේ නැහැ!
06). මිග් යානා ගනුදෙනුව පේන්නේ නැහැ!
07). X-Press Pearl වලින් ලැබුණු වන්දිවලට වෙච්ච දේ දන්නෙ නැහැ!
08). රට බංකොලොත් වුණා කියන එක පේන්නේ නැහැ!
09). Petrol රු. 500/= ට ගහන්න වුණා කියලා මතක නැහැ!
10). කොළඹ, හම්බන්තොට ඉඩම් කෑලි සින්නක්කරම චීනට දුන්න මතක නැහැ!
11). හම්බන්තොට වරාය, කොළඹ වරාය පිටරැටියන්ට විකුණුව පේන්නේ නැහැ! ඒවගෙන් කොමිස් ගැහුවා මතක නැහැ!
12). අධ්‍යාපනයට සොච්චමක් වෙන් කරන කොට, උන්ට වාහන බදු රහිතව වාහන ගෙන්න ගත්ත මතක නැහැ!
13). ලොකු ලොකු Light Bill ගෙව්වා මතක නැහැ!
14). රටේ සම්පත් ටෙන්ඩර් පටිපාටියක් නැතුව, කොමිස් ගහන්න විකුණනවා පේන්නේ නැහැ!
15). පාර්ලිමේන්තුවේ ඉන්න පස් කපන, වැලි කපන, ගල් කොරි කරන, Bar Permit කරන, සම්බාහන මධ්‍යස්ථාන කරගෙන යන දූෂිතයෝ පේන්නෙ නැහැ!
16). දේශපාලන ආශිර්වාදයෙන් සිංහරාජය, විල්පත්තු කැළෑවල් එළි කලා මතක නැහැ!
17). කොළඹ, නුවර නගර වහලා කාර් රේස් පැද්ද මතක නැහැ!
18). අදටත් හෙලි නොවිච්ච බිහිසුණු අපරාධ, මිනීමැරුම් සිද්ධ වෙනවා පේන්නේ නැහැ!
19). බැසිල්ට Mr. Ten Percent (10%) කියන්නේ ඇයි කියලා උඹල දන්නේ නැහැ!
20). රටේ නිධන් ටිකට කෙළියා කියලා උඹල දන්නේ නැහැ!
21). කොළඹ කෞතුකාගාර මිල කල නොහැකි පුරාවස්තූන්වල මැණික් ගලවලා, වීදුරු හයි කලා උඹල දන්නේ නැහැ!
22). කෞතුකාගාරවල බඩු නැති වුණා කියල උඹල දන්නේ නැහැ!
23). ශ්‍රී පාද භූමියේ දඹ රන් ඝණ්ඨාරය ගුවන් මඟින් මාරු කලා උඹල දන්නේ නෑ!
24). Corona කාලේ Injection වලිනුත් කොමිස් ගැහැව්ව එක මතක නෑ!
25). බාල බෙහෙත්, ව්‍යාජ බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු මැරුවා මතක නෑ!
26). පොහොර කියලා, අසූච් නැවක් ගෙනාවා මතක නැහැ!
27). නගර සභා ඡන්ද කල්දැම්මා මතක නැහැ!
28). අදටත් පාස්කු ප්‍රහාරයට මොකද වුණේ කියලා උඹලට හිතාගන්න බැහැ!
29). ජාතිවාදය උන්ගෙම යහපතට කරපු බව උඹලට පේන්නේ නැහැ!
30). මිහින් ලංකා පාඩුව, එයා(ර්) ලංකා පාඩුව උඹලට පේන්නේ නැහැ!
31). Hilton හෝටලය වෙළඳපොළ වටිනාකමෙන් 1/3 කටත් වඩා අඩු ගාණකට විකුණන්න යන එක දන්නෙ නැහැ!
32). Telecom එකට, විදුලි බල මණ්ඩලයට, රක්ෂණ සංස්ථාවට දෙන්න යන ගේම දන්නේ නැහැ!
33). Corona කාලේ, මුලින්ම උන් Injection ටික වෙනම ගහගත්තා මතක නැහැ!
34). තෙල් පෝලිම් කාලේ, උන් වෙනම Shed තියාගෙන තෙල් ටික ගහගත්තා මතක නැහැ!
33) උඹ බබා!! 88/89 බටලන්ද වදකාගාරේ ඇතුල් මිනිස් වදකාගාර මගින් කළ මහා පරිමාණ තරුණ සංහාරය දන්නෙම නැහැ!
ඒ වුණාට, 88/89 ජවිපෙන් කළා කියලා ආණ්ඩුව කියන ඒවා, උඹට ඇස් දෙකෙන් දැක්කා වගේ මතකයි!!![]()
ඉතින් උඹල වගේ උන්ට උඹලගෙම යාළුවෝ කියන්නේ..,
සට්ටැඹියෝ, පුලන්නෝ, අපතයෝ, එහෙයියෝ, වන්දිභට්ටයෝ කියලා.![]()
දුෂිතයෙක් වෙන්න එපා, බන් වීරයෙක් වෙයන්!
කටුලෙවකන අපතයෙක් වෙන්න එපා!
චිත්‍රපටයක් නාට්‍යයක් බැලුවත්, දුෂ්ටයගේ චරිතය ආදේශවෙන කාළකණ්නි පෙරේතයෙක් වෙන්න එපා!!
කවදා හරි මැරිච්ච දවසක, අනික් හැමෝටම දැනෙන්න වීරයෙක් වගේ ජීවත් වෙයන්!!
![]()
![]()
![]()
© #Copied
රනිල් වික්‍රමසිංහ කරේ මොනවද?
ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )
තරුණ සේවා සභාව ආරම්භ කිරීම.
යෞවන සමාජ ආරම්භ කිරීම.
පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.
අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.
ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.
ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.
අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.
ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
GSP+ සහනය නැවතත් ලබා ගැනීම.
අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.
ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.
රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
"Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.
ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.
ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.
ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.
විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
https://ranil.info/


