ඉතින් බලපන්කො අපේ උන් ඉතියෝපියා කිව්වම හෙන අවතක්සේරුවෙන්නෙ කතා කරනේ. උනුත් ලොකු ෆ්ලීට් එකක් තියෙනවා.
අර සමහරු එක දවසක් KFC ගිහින් මාසයක් stories, status දානව වගේ වැඩක් තමයි මේකත්. ප්ලේන් එකක් ගෙනාව කියල කියන එක එකක්, ඒක රටේ උන්ට පෙන්නන්න ඔනි කියලා රවුම් ගස්සවන එකයි මීඩියා ශෝ දාන එක තව දෙයක්. මේ...