1. ruka!

    පීසා හට් බංකොලොත්.. ඔක්කොම වැසෙයි..⭕⭕

    කතාව ඇත්ත. පීසා වලට දාන්න ලුනු නෑලු :yes:
  2. ruka!

    Circumcision surgery

    අපරාදෙ ලක්ශයක් වියදම් කරේ. පල්ලියකට ගියානම් ෆ්‍රී කපලා දෙනවනේ :ROFLMAO:
  3. ruka!

    Save 50% on your AWS certification

    තෑන්ක්ස් මචං. ඒත් 21ට කලින් කරොත් නේ ඩිස්කවුන්ට්?
  4. ruka!

    තඹහු_තේගමනොමික්ස් #පොකකබ 🤌🤌🤌

    ලුනුත් නෑ, කීරි සම්බාත් නෑ. ඒ නිසා ප්‍රෙශර්, ඩයබටික් ගැන බයකුත් නෑ 😌
  5. ruka!

    TRCSL approval

    Awulak na
  6. ruka!

    Liquor ගෙන්න ගන්න advice එකක්.

    එනකොට බෝතල් 2ක් ඩියුටි ෆ්‍රී එකෙන් අරන් ඇවිත්, ලන්කාවට ආවට පස්සෙ තව 2ක් ODF duty free (port city) එකෙන් ගන්න පුලුවන්. එතකොට 4 හරිනෙ?
  7. ruka!

    තුසිත හල්ලොලුව කියන්නෙ කවුද? උ‍ෟව රහස් පොලීසියෙන් අල්ලල තියෙන්නෙ මොන අපහාස කරා කියලද? 🤔

    අපෝ මුන් තමයි නියම පොන්නයො. ඇහින් දැක්කා වගේ අනිත් උන්ට බොරු කිය කිය අපහාස කර කර පැය විසිහතරම ගෙවන එක තමයි කරන්නෙ. ඒත් මුන් ගැන කවුරුහරි කිව්වොත් බලන්න ඕනි ඇඬියාව.
  8. ruka!

    පාකිස්තානය වැඩ පෙන්නයි! 💥

    ජෝක් නෙවෙයි යකෝ. දැන් මතක් උනේ. ලපයත් මොකක්දො ඩිෆෙන්ස් ඇග්‍රිමන්ට් එකක් සයින් කරා නේ මෝඩියත් එක්ක ලඟදි?
  9. ruka!

    UK යන්න ඉන්න අය එන්න.

    Why the fk they allow asylum seekers from Sri Lanka?
  10. ruka!

    Random කතා - උඹලගේ මුල්ම වාහනේ ගැන කතා කරමු

    2019 මුල වගේ තමයි වාහනයක් ගන්න හිතුවෙ. Brand new Prius එකක් තමයි ගන්න හිතුවේ. බලලත් ඇවිත් අප්‍රේල් මුල වගේ ගන්නත් ප්ලෑන් කරල හිටියෙ. මාර්තු වගේ කොවිඩ් ආවා ටිකක් බලමු කියලා හිටියා, කියන්න සතුටුයි මේ වෙනකන් බලන් තමයි ඉන්නෙ :sorry:. Used එකක් නම් කොහොමත් ගන්නෙ නෑ කියලා brand new එනකන් හිටියා...
  11. ruka!

    හැප්පිලා බලමු...ඒ කාලේ දීපු පකීර් ටෝක්

    අපේ අන්‍රයියා බොරු කියන්නේ නෑනෙ. හැප්පිලා බැලුවනෙ, එච්චරයි. එතනින් එහාට මොනවත් කිව්වේ නෑනෙ. ඇයි මේ නිකන් මඩ ගහන්නෙ?
  12. ruka!

    Dialog 4g hbb 4 mbps connection

    යූස් කරා කාලයක්. පස්සෙ ආයෙත් මාරු උනා නෝමල් පැකේජ් එකට. ස්පීඩ් එක මදි මචන්. අන්ලිමිටඩ් උනාට ඒ ස්පීඩ් එකත් එක්ක ලොකු වැඩක් කරගන්න බෑ. උබේ නෝමල් යූස් එකත් එක්ක බලලා නෝමල් පැකේජ් එකක් + ඇඩෝන් ගන්න එක ලාබ වෙයි.
  13. ruka!

    ඔබට ගෙයක් - රටට හෙටටක් මතක් කරලා වෙලාවට tax ගෙවපල්ලා

    උඹලට මාලිමාවෙ විශන් එක තේරෙන්නෙ නෑ, ඒකයි අවුල. දැන් බලපන් ලන්කාවෙ පවුල් වලින් 50% කට කිට්ටු වෙන්න අස්වැසුම දෙනවා, දැන් මේක, තව හෙන ගොඩක් රාජ්ය සේවකයො, එතකොට පාන්ඩුවේ පාඩු බිස්නස්, සිරිලන්කන් වගේ ** ඒවා ඔක්කොගෙම බර අදින කරුමක්කාරයෝ සුලුතරය තව තවත් ටැක්ස් එහෙම වැඩිකරලා උන්වත් අර ගොඩට දාගත්තම...
  14. ruka!

    දවසක අපි හැමෝටම මෙහෙම දෙයක් දක්නට ලැබේවා

    මේක කියන්න හැදුවා විතරයි. ඕල්රෙඩි දාලා :ROFLMAO:
  15. ruka!

    ට්‍රම්ප් අපේ ඉල්ලීමට දින 90ක් දුන්නා !!

    මුන් මහ කැරි වැඩක් කරන්නේ. ලොකු පොඩි හැම දේටම මුන්ගෙ හැම එකාම කිසි ගේමක් නැතුව බොරු කියනවා. මුන් මිනිස්සු ගැන කොහොමද හිතගෙන ඉන්නෙ බලපන්කො. එක්කෝ මේ වගේ ගෝතයොන්ගෙ කටවල් වහලා දාන්න ඕනි. ඒක කරන්නෙත් නෑ. නලින්ද ඊට පස්සෙ මීඩියා එවුන්ගෙන් පච වෙනවා මුන්ගෙ බොරු ගැන උන් අහන්න ගත්තම

    No contents