1. nul

    බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

    මම හිතුවෙ වයස හින්ද අවුලක් කියල. දැන් තමා දැනගත්තෙ ඕක.
  2. nul

    බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

    දැන් ඕක දෙන්න වයස වැඩි නැද්ද?
  3. nul

    බල්ලගෙ පස්ස පණ නැතුව යනව වගේ 😔

    අපේ ගෙදර වයසක බල්ලෙක් ඉන්නව දැන් අවුරුදු 12 ක් 13ක් වෙන එකෙක්. ඌගෙ දැන් පස්ස පණ නැතුව යනව වගේ ටික ටික.බීපු ඩයල් එකක් වගේ ඇවිදින්නෙ. චූකරන්න කකුල එහේම උස්සන්න බෑ. මේක වෙන්නෙ වයස හින්දද? නැත්නම් වෙන ලෙඩක්ද? මොනාහරි ප්‍රතිකාර තියෙනවද.
  4. nul

    කුණු ජවිපේ 🤣🤣🤣🤣

    උදේ ඉඳන් රෑ වෙනකම් උඹලත් ඒකනෙ කරන්නෙ. ජෙප්පොන්ට බැන බැන ඉන්නව.
  5. nul

    ලංකාවේ සහනාධාර දෙනවා වැඩි? නෑ එහෙම නැහැ . මාලිමාවේ අපි සහනාධාර මීට වැඩිය දෙනවා

    මේ 3%,ක් හින්ද මූට නින්දත් නැතිවෙලා. පවු අනාතයා 🤣🤣🤣🤣.
  6. nul

    Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

    උඹට දෙන්න එකෙක් නෑ බං. රනිලුත් හොරානෙ 🤣🤣. ඒ උනාට උඹ රනිල්ට තමා දෙන්නෙ ඔය වටයක්ම ගියේ ඒක කියන්නනෙ.
  7. nul

    හීන් නූලෙන් ලංකාවට අරිනවා කෑ.. යා

    මෙන්න මේ පොන්නයාට ඒපාර මූණ බලල සාස්තර කියන්නත් පුළුවන් වෙලා.🤣🤣 ඈ ගොන් පොන්නයෝ තොපේ ඔය සත්තර කියන හැකියාව පුකේද තිබ්බෙ ගෝඨාභයට කඩේ යනකොට.
  8. nul

    ලංකාව පලස්තීනයට කෝටි 30ක ආධාරයක්

    @monson පොන්ස් වරෙන් මේවටත් මෙන්න මහ එකා වැඩ පෙන්නලා
  9. nul

    මෝඩ අනුර පච වපුරද්දී පසුගිය මාස 4ට සංචාරකයන් 846,136 එයි

    අන්න ඔය එන සල්ලි සේරම මහ පොන්නයා පිනට දෙනව.
  10. nul

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    ඔය උඩ කියන්නෙ. ඒක සිකුරිටි ඩිපොසිට් එකක්ලු 🤣🤣
  11. nul

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    ඔව්නෙ කොච්චර මහන්සිවෙලා වැඩකරාද. ටාරෝ මාසගානක් ආවෙ නැතත් මමනම් Update දැම්ම. Paid එකකට යනව කීවමනම් කලකිරුන. මොකද මුලින් ටෝක්ස් දුන්නෙ එහෙම නෙවේනෙ. ඒකනිසා වැඩේ අතෑරලා දැම්ම. වෙලාවට එහෙම කරේ නැත්නම් ගානක් කෙලවගෙන පොරගෙ වැදි බණ අහ අහ ඉන්න වෙනව
  12. nul

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    කිරියොන්ට බලු බැණූම් :-D:-D:-D:-D
  13. nul

    මාලිමාවේ තියෙන්නේ වාමාංශික මාක්ස්වාදී සමාජවාදී JVP ප්‍රතිපත්තිම තමයි: Tilvin

    ඉතිං උඹ උන්ට ඡන්දෙ දෙන්න එපා ඉවරයිනෙ කතාව මොකටද විලාප දෙන්නෙ.
  14. nul

    අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

    තර්ක 🤣 මොන තර්කද බං උඹලත් එක්ක ප්‍රොෆයිල් පික්චර් එක දාගෙන එනකොටම තේරෙනව මොකාටද එන්නෙ කියල 🤣. මහාදැන මුත්ත පුක දීල ගෝඨාභය ගෙනත් රටට කරපු හරිය මදෑ. පෝලිම්වල මිනිස්සු මැරිලයනකොට සද්ද නැතුව හිටිය උඹල දැන් හෙනට රට ගැන හිතනවනෙ. අනේ නිකං පලයං බයියො යන්න.
  15. nul

    අයියෝ හදුන්නෙත්‍ති

    ඔය තියෙන්නෙ මුන්දැගෙ නියම නිරුවත 🤣🤣
  16. nul

    අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

    ඉතින් උඹව බලෙන් එක්කගෙන ගියාද? ධම්මික පැණියටත් පුක දුන්න කැනඩාවෙ විද්වතා එනව ලංකාව හදන්න. නිකං පුක නොදී ඉඳපං බං.
  17. nul

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    ඔය බයිල කියවලා තමා පොර මැච් එක ගහන්නෙ. වැල් බයිල වැඩක්නෑනෙ. අපි ඉගෙනගන්න ආවදේ කියලදීල හිටියනම් ඉවරනෙ. පොර ෆ්රී ග්රූප් එකේ එකම වීඩියෝ එකයි දැම්මෙ ඔය සීන් එක ගැන. අනිත් සේරම බයිල. ඒ වීඩියෝ එකේ ඒවත් නිකං ජෙනරල් නොලේජ්. ඌව සුද්ද කරන්න යන්න එපා බං. මමත් හිතුවෙ හොඳ ඩයල් එකක් කියල බලනකොට වැල් බයිල කෝස්...
  18. nul

    අනුර ජනාදිපති උනොත් ලංකාව සමාජවාදී වෙයි ද

    ඩයස්මි කියල ඇවිත් ආයෙම හොරෙක්ට ඡන්දෙ දීල පලයං. රට ඉන්න ගොබ්බයෝ ඕව තමා අපිට කරන උදවු 🤣. අම්මප ඉන්නෙ කැනඩාවෙනම් පුක නොදී එහෙටම වෙලා ඉඳපං. උඹේ ඔපීනියන් වැඩක් තියෙනව අඩුම ගානෙ ලංකාවෙ ඉන්නවනම්. එහෙම නැති ගොබ්බයොන්ගෙ ඔපීනියන් වැඩක්ම නෑ.
  19. nul

    පච අනුර මැතිවරණයෙන් පරාද වෙන බව පිලි ගනියි 113 ට ගෙම්බෝ එකතු කරන බව පවසයි🤣🤣

    අඳෝනා දාන්න ත්‍රෙඩ් එකක්ම දැම්මෙ මම වෙන්න ඇති. 🤣
  20. nul

    TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

    මටත් මතකයි ඕක. හැබැයි ග්‍රූප් එකේ එකෙක්වත් ඕව ගැන මොකුත් කීවෙනෑ. මමත් ඉතින් මේක මොනාහරි වැඩකට ඇති දෙයක් කියයිනෙ කියල හිටිය 🤣🤣. අපරාදෙ බං බොරුවට පොත්වල බයිල ලියලියා දැගලුවේ.

    No contents