හොරාකාලනම් වැරදි කරල නම් පවුලෙ උං බලය අයුතු විදිහට පාවිචිකරල නම් ඒව ගැන කතාකරාට කමක් නෑ. හැබැයි බැඳල ඉන්න එකා පුංචි අම්මද අයියගෙ ගෑනිද ලංසිට ලමයට ඔටිසම්ද ඕව හොයන්නෙ චීත්ත ඇඳපු පිරිමි බාග තමා.
හොඳ උදාහරණයක් තමා විමල්ගෙ ගෑණි විමල්ගෙ ගෑණි හොරාට පාස්පෝට් හැදුව එක ගැන අනිව කතාකරන්න ඕන. හැබැයි...