මමත් ෆ්රී කෝස් එකේ හිටිය. ඒකෙනම් බයිල විතරයි තිබ්බෙ. බොරු මෝටිවේෂන් හෑලි. ඒක ෆිෂී හින්ද පේයිඩ් එකට ගියේ නෑ.
හැබැයි පස්සෙ අපරාදෙ කියල හිතුන හින්ද හේෂාන් ගෙන ඇහුව වැඩක් තියෙනවද කියල. හේෂාන්ටත් වැඩේ හරියට ෆලෝ කරන්න බැරි උනා කීවහින්ද ආවොත් ආව ගියොත් ගියා කියල ජොයින් වෙන්න බැලුවෙ. හැබැයි මේකෙ තියෙන...