මමත් බැඳල නෑ. @Heshan Daminda ගෙ වයසම තමා. බොරු කියන්න ඕන නෑ පොඩි ප්‍රෙෂර් එකක් තියෙනව බැන්දෙ නැති එකට. මගේ උපන්දිනේට office ඒකේ අය තවම බැන්දෙ නැත්ද? කවද්ද වෙඩිම වගේ අහනකොට තමා ලොකුම අවුල එන්නෙ.
කසාදයක් කරන්න මට පොඩි අවුල් ටිකකුත් තියෙනව. අපේ ගෙදර එහෙම එච්චර හොඳ නෑ. ඉතින් කෙල්ලක් හිටියත් එයාල...