Prescription help

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    මන් හිතන් ඉන්නෙ Clinic management system 1ක් හදන්න....එකට මට Doctor කෙනෙක්ගෙ support එක ඔනෙ....prescriptions ලියන හැටි බේත් නියම කරන හැටි දැනගන්න...කවුරුහරි ඉන්නවද මෙකේ උදව් කරන්න පුලුවන්,,,,කලින් මේ වගේ එකක් හදල ටීන අය හරි කමක් නා,,උදව් කරන්න....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    its a simple queue management system and an inventory system. Not really complex. just use some common sense.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Read about OPENeP - https://openep.better.care/

    and FreeDiams - FreeDiams prescriber is the result of FreeMedForms prescriber plugins built into a standalone application. FreeDiams is a multi-platform (MacOS, Linux, FreeBSD, Windows), free and open source.

    (There are others but quite expensive)
     

    W.Joe

    Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    Prescription therumganna ewa read karanna kiyala denna kenek innawada

    මට ඔනේ prescriptions doctor system එකට එන්ටෙර්න්නenter කරන්න පුලුවන් විඩියට හඩන්නයි,,,,

    ඒකට යොදන ප්‍රමානවල්....ලෙඩ රෝග වලට දෙන එක එක බේත් ජාති අපි දැන ගන්න ඕනි නෙහ්....
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මට ඔනේ prescriptions doctor system එකට එන්ටෙර්න්නenter කරන්න පුලුවන් විඩියට හඩන්නයි,,,,

    ඒකට යොදන ප්‍රමානවල්....ලෙඩ රෝග වලට දෙන එක එක බේත් ජාති අපි දැන ගන්න ඕනි නෙහ්....

    ekata mokatada ban beheth gana danna ekak ?? test data set ekak use karala hadapan.