1. nul

    Highland පිටි

    මම දැනට මාසෙට packet 20 ක් අරන් දෙනව bank එකක staff එකේ අයට නම්. Connection තියනව නම් ගන්න තැන් තියේ.
  2. nul

    පීසී එකෙන් ෆ්‍රී ඉන්ටනෙට්

    ඕවා yt එකේ දැන් අවුරුද්දකට වඩා කලෙක ඉඳන් තියෙනවනෙ. Slow නේ බං එපා වෙනව ඔහොම use කරන්න ගියාම
  3. nul

    අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ

    අයිශ්වර්යා රායිටත් වඩා ලස්සන මදුමාධවගේ නවතම බිරිඳ 😄😄
  4. nul

    COVID-19 Vaccine eka mokakda hagapu?

    අනේ මන්දා මොනවා කරයිද කියලා.
  5. nul

    COVID 19 නැති කළ හැක්කේ ඔහුට පමණි !

    තෙ‍්‍රඩ් එක දාපු උන්ගෙ data ඉවර වෙලාද කොහෙද. දැන් ඉතින් අම්ම data card එකක් අරන් දෙනකම් ඉන්න ඕනි නේ රට හදන්න එන්න.
  6. nul

    COVID-19 Vaccine eka mokakda hagapu?

    Astrazeneca Ps ගැහුවා වගේ නෙවෙයි දැන් 2nd එක ගහන්න නැතුව ඉන්නේ. මුං මොනව කරයිද දන්නේ නෑ ඒකට.
  7. nul

    බැසිල් සමග සාකච්ඡ! LOCKDOWN COMING ! #CORONA

    මිනී උඩින් දේශපාලනේ නේද? හරි සන්තෝසයි වගේ
  8. nul

    ඉඩමකින් වැඩක් ගන්න!

    මඤ්ඤොක්කා හැදුව නම් හරි. උඩින් කියලා තියන අනිත් ඔක්කොම කරන්න ලේසි නෑ. කුරුණෑගල Black pepper marcket නැ.
  9. nul

    Elawalu kala ivarai hukaris

    රසායනික පොහොර කියන්නෙ මොනවද කියල දන්නවද? ඒවා මිනිස්සුන්ට විශ වෙන්නේ කොහොමද කියල මට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. Tea plucking එහෙම අඩුවෙලා leaf වල quality එක එහෙම අඩුවෙලා Exports අඩු උනාම තේරෙයි එදා වේල කන්න නැති නිසා ගන්න තිරණ නිසා ඇති වෙන බලපෑම ගැන. එළවළු එහෙම තව තුන්ගුණයක් විතර මිලක් දීලා...
  10. nul

    Elawalu kala ivarai hukaris

    අස්වැන්න අඩු උනාට ඔයාට කමක් නැතුව ඇති. වවන මිනිස්සුන්ගෙ දුක දන්න වවන්නම ඕනි. දන්නෙ නැති දේවල් නොකියා හිටියනම් ඉවරයි.
  11. nul

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    තාත්ත දැන් එකතැන් වෙලා ඉන්නෙ. අම්මටත් වකුගඩු ලෙඩේ හැදුන 😔 නංගී campus එකේ. ඒවනිසා ලොකු වියදමක් යනව. මම ඉතිං job 2ක් කරනව උදේට රජයේ එක රෑ 12, 1 වෙනකම් ආර්ථික මධ්‍යස්ථානෙ. මහන්සියි, ඒවුනාට අවුලක් නෑ. පොඩ්ඩක් මහන්සි උනාට මොකද මට පුළුවන් උපරිම දේ කරනව. කොහොම හරි ගොඩ එන්නත් ඕනිනෙ
  12. nul

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    ගොඩක් බලාපොරොත්තු තියාගෙනනෙ යන්නෙ. ඉතින් මොනවත් කියන්න තරම් හයියක් එන්නේ නෑ. තාත්තාට වකුගඩු ලෙඩේ හැදිලා අපි ගොඩක් සල්ලි අතින් අමාරු වෙලා හිටියෙ. කන්න බොන්නත් අමාරු කරල තිබ්බෙ. ඊලග දවස් ටිකේ වියදමට තිබුණ සල්ලි අරගෙන තමයි ඔය interview එකට ගියේ. ඉතින් මොනවත් කියල එක අවුල් කරගන්න ඕනි උනේ නෑ. එහෙම...
  13. nul

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    ගොඩ කාලෙකට කලින් job interview එකකට ගිහිං උනේ. අපි ඉතිං සල්ලි තියන අය නෙවෙයි interview එකට යන්න ඇදුමත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලාගෙන ගියේ. Interview board එක මාව බයිට් එකට ගත්ත වගේ උනා. මහා ඔලුව උදුම්මගත්ත, උං එතැන හිටියේ එලියට එන්නත් බැරුව කියන්න දේකුත් නැතුව මාව බයිට් එකට ගන්නකොට හිනාවෙවී ඉන්න...
  14. nul

    ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවට සම කළ හැකියි - ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයාගෙන් ප්‍රකාශයක්

    සැරින් සැරේ එක එකා ඇවිල්ල එක එක ඒවා කියවනව. මුං ඔක්කොම එකට ඇවිල්ලා මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය හරියට කිව්ව නම් හොඳයි. මිස්ටේක් උනාම ඒවා පිළිගෙන හදාගන්නේ නැතුව මම තමයි හොඳටම කරේ කිය කිය හිටපුවාගෙ ප්‍රතිඵල තමයි මේ.
  15. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    ගොංවස්සොන්ගෙ club එකට සෙට් උනාද කියල නේද අහන්නෙ? 😄 එහෙම නෑ බං ඔය වෙන දේ තමයි කිව්වෙ. සැකනම් මගෙ පරණ reply බලන්න ඉස්සරහට දාන reply බලන්න. හරිදේට ඉතිං හරි කියල කියනව වැඩේ සෙට් උනොත් නම් ගොංවස්සොන්ගෙ club එකට යනව. සල්ලිත් අමාරුයි මේ දවස් වල. කොහෙද එකෙක්වත් කතා කරන්නෙ නෑනෙ. දැන් බලපන් උන්ට වඩා...
  16. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    ඉංජිනේරු සංස්ථාව ලොකුවටම පාඩු පිට දුවන්නෙ. පඩි ගෙවන්න ආදායම් හොයන්න කියල දැන් ගොඩක් ආයතන වලට කියල තියෙන්නෙ. මම වැඩකරන එකේ ගිය අවුරුද්දේ පාඩුව මිලියන 1200+ මේව එහෙම පාඩු ලබන්න ඕනි ආයතන නෙවෙයි. ගොඩක් අය ආයතනෙ ලොකු මිනිස්සුන්ගෙ වැරදි කියනව උනුත් වැරදි තමයි. මේවගෙ ඉන්න සේවකයො ඊට දෙවැනි නෑ. අපේ එකේ...
  17. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    ක්‍රියාත්මක කරන්න පුළුවන් ආයතන තියනව බැරි ආයතන තියනව. කරන්න පුළුවන් ඒවගෙ කරන එක හොඳ ප්‍රතිපත්තියක්නෙ.
  18. nul

    ගෝඨාභය මහත්තයාට මේවගේ බූරුවෝ දාගෙන බුදිය ගන්න නෙමෙයි බලය දුන්නේ

    ජනාධිපති කාර්යාලය කියන්නෙ පරිපාලන කටයුතු කරන තැනක්නෙ එතනින් ආදායම් උපයන්නෙ නෑනෙ. ඉතින් භාණ්ඩාගාරෙන් තමයි ඒකට පඩි ගෙවන්න වෙන්නෙ. ලංගම ටික කාලෙකට කලින් එයාලම පඩි ගෙවාගත්ත දැන් නම් කොහොමද දන්නෙ නෑ. petroleum, CEB වගේ ඒවාට තමන්ට තමන්ගෙ වියදම් පියව ගන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියන්න නම් දන්නෙ නෑ. එහෙම...

    No contents