1. nul

    ගන්න හොඳ ලැප්ටොප්

    තැන්ක්ස් බොක්ක ඔව් මාර ගනං නෙ හැබැයි ඉතින් ළඟකදී අඩු වෙයි කියල හිතන්නත් බැ නෙ. එල එල තැන්ක්ස් බ්‍රෝ මම බලන්නම්
  2. nul

    ගන්න හොඳ ලැප්ටොප්

    මේ දවස් වල 150ට විතර අඩුවෙන් ගන්න ඔයාලා recommend කරන laptop මොනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ. I5 8gb ram Nvidea graphic වගේ තියෙන එකක් Amd ඊට වඩා හොඳ ඒවා තියෙනව ද ඒවා ගැන නම් දැනුමක් නෑ.
  3. nul

    එළවලු වල ගණන්

    හැමෝම තරමැද මාෆියාව මාෆියාව කියනව නෙ. මම නිකමට අහන්නද කොහෙද ඔය අතරමැද මාෆියාව සිද්ධ වෙන්නේ කියල. මාධ්‍යට කියන කතාව තමයි ඔය අතර මැද මාෆියා කතාව. ඇත්ත කතාව ඔයිට වඩා ටිකක් වෙනස්.
  4. nul

    ජර්මනියේ වැක්සින් ගහපු හැටි

    මම vaccine එක ගහන්න ගිහින් පෝලිමේ හිටියා මට කලින් තව 5ක් විතර ගහන්න හිටිය. එතකොට කව්ද පොලිස් ගැණියක් ඇවිත් ඉස්සරහට දෙතුන් දෙනෙක් එබුව. ඊට පස්සේ එතනින් වෙන පොලිමක් හැදුන. දැන් පස්සෙ උඩින් පාත්උන පෝලිමට vaccine එක ගහනව හරියට පෝලිමේ හිටපු උන් උඩ බලාගෙන ඉන්නව. ටික වෙලාවක් ඉඳලා මමත් රිංඟුවා අර...
  5. nul

    බස්

    නෑනෙ එහෙම මොකුත් නෑ. අපිට බයිසිකලක් විතරයි තියෙන්නෙ. බලමු උදේම ටවුමට ආවොත් මොකක් හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ. තැන්ක්ස් reply වලට
  6. nul

    බස්

    මෙහෙ ඩොටේ ඉඳලා කොළඹට ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැනෙ. මම විතරයි මේ පැත්තේ ඉන්නේ.
  7. nul

    බස්

    අනුරාධපුරේ ඉඳලා මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද? අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ. හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
  8. nul

    බස්

    ෂීට් ඒක තමයි. වැඩට එන්නම කියල ලොක්ක කියනව. හෙට ලොරියක් වත් අල්ලගන්න බලන්න ඕනි.
  9. nul

    බස්

    මේ දවස් වල දුරගමන් බස් වැඩ කරනවද නැත්ද කියල හරියටම දැනගන්න තැනක් දන්නවද? ඩිපෝ වලට කෝල්කරා එකකින් වත් answer කරන්නේ නෑ. හෙට හරි අනිද්දා උදේ හරි කොලඹ එන්න ඕන.
  10. nul

    Freelance karana aya

    එල බං සුපිරි. මටත් ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙන නිසා මමත් ඔය online කරන වැඩ ගැන පහුගිය ටිකේ හොයල බැලුව. ඉගෙනගත්ත දේවල් එක්ක බැලුවාම ඔයා මේ තරම් දේවල් achive කරන්න කොයි තරම් කැපකිරීමක්, මහන්සියක් වෙන්න ඇතිද කියල තේරෙනවා. එකෙන්ම ඒකට respect කරනව. Thanks මේව දැම්මට අනිවා මමත් try කරනව තැනකට එන්න. 🙏
  11. nul

    Sampath Vishva Alert - Spam ?

    මටත් ඔහොම තමයි පෙන්නන්නෙ
  12. nul

    ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් පසු අසාධ්‍යවූ 39 හැවිරිදි බ්‍රිතාන්‍ය නිරූපිකාව මරුට

    මට අප්‍රේල් වල තිබුනෙ දවසක් නම් කියල තිබුනෙ නෑ.
  13. nul

    ඔබේ ජීවිතයේ සිද්ද වෙච්ච ලොකුම අපහසය

    තෑන්ක්ස් reply එකට. ඒ දවස් වල නම් ඕක ලොකු බලපෑමක් කරා. දැන් නම් ටිකක් ශේප්.
  14. nul

    GMOA වෘත්තීය හොරුන් මරණීය අවදානම ඇති අයට දෙන්න තිබූ එන්නත් 13,000ක් කොල්ල කෑවා…- PHI සභාපති

    අවුලක් නැත්නම් තව ටිකක් බලලා මමත් හිතාගෙන ඉන්නේ වෙන Vaccine එකක් වත් ගහන්න. මුං නිකං කාලේ කනව විතරයි. පොඩ්ඩක් හොයල බලන්න ඕන වර්ග 2කින් ගහන්න safe time distance එක මොකක්ද කියල.
  15. nul

    ඇස්ට්‍රාසෙනිකා එන්නත ගත් පසු අසාධ්‍යවූ 39 හැවිරිදි බ්‍රිතාන්‍ය නිරූපිකාව මරුට

    ගහන්න 2nd ඩෝස් එකත් නැති හින්ද දැන් මේව ටිකක් වැඩිපුර ෂෙයා කරන්න කිව්වද?
  16. nul

    වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

    ඒකනේ, පැණි දෙරණේ බිල්ලො මවන මාකටින් පාරට පිං සිද්ධ වෙන්න අපි පලවෙනි එක ගහද්දි බලෙන් වත් සමහර උන්ට ඕක ගහන්න බැරුව හිටියේ. අපිට පලවෙනි එක ගැහුවේ පෙබරවාරි 19 ආයේ නම් එකක් ගහන එකක් නෑ වගේ. මොනවද දන්නේ නෑ අපි වගේ නන්නත්තාර උන උන්ට කරන්නෙ.
  17. nul

    24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි.

    මේ මාසෙම වගේ අපිට නිවාඩු. පිං පඩි පාරක් සෙට් වෙන්නෙ.
  18. nul

    පීසී එකෙන් ෆ්‍රී ඉන්ටනෙට්

    එල කරල බලමු. Pc එකෙන් කරන්න විදිහක් තිබුණ search පාරක් දාල set උනොත් කියන්නම්
  19. nul

    Solo Rider මහතා එවූ සුනාමි දැනුම් දීමට

    විහිළු නෙවෙයි video එකේ 1.07 බලන්න 🥺🥺 අපේ @Solo Rider උත්තමයා ගැන නේද කියන්නෙ

    No contents