මම නම් අසම සත්තු ජාතියක් අනිත් සට්ටුන්ටත් අසයි පුසෝ කියන්නේ කෝලන් ලෝකයක්
ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්වඅඩෝ මට පෙන්නන්නම බැරි ජාතියක් බන්.පයින් ගහන්න පුලුවන් කකුල් දෙක වටේ ඇතිල්ලෙද්දි![]()
මමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ .ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්ව

අන්න හරි,අනික ඕකුන් හැසිරෙන්නේ උන්ගේ ගෙදර ඔකුන්ගෙන් කාලා බීලා අපි ඉන්නවා වගේ,එකට බල්ලෝ සුපිරි ,මමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ .![]()
matath. issara ape achchilage gedara ekek hitiya. u api kanakota awith age athillenawa. mala paninawa mata.අඩෝ මටත් පෙන්නම බැරි ජාතියක් ඕකුන්
පුශා නන් මෙලො රහක් නෑ
එකට බල්ලො
සුපිරි, කියන දේ හොදට තේරෙනවා, සෙල්පිශ් නෑ, ගෙදර අයට ලෙන්ගතුව ඉන්නවා
ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න ඕනෙ.
onna okama thama Pussonta witharak kamathi kellonge thiyanne. mama boru nam kiyanne nikan balapanko Pussonta witharak asa kello gathoth amuthu gathi nadda kiyalaමමත් බන්. ඕකුන් කොයි වෙලේ හුරයි ද දන්නේ නෑ කන්න දෙන මනුස්සය උනත්.. බොරු හුරතලේ තියෙන්නේ ඕකුන්ගේ .![]()
ඉන්න ආත්මාර්ථකාමීම සත්තු ජාතියක්. මටත් පෙන්නන්න බෑ ඕකුන්ව
mama eka parak pusekta kakulen gahuwa uge katata wadune..Uge Hakka panna...kata wahaganna baruwa u hitiya... passe vet kenek gawata genihin kata haduwe
පුශා නන් මෙලො රහක් නෑ
එකට බල්ලො
සුපිරි, කියන දේ හොදට තේරෙනවා, සෙල්පිශ් නෑ, ගෙදර අයට ලෙන්ගතුව ඉන්නවා
ගෙදරක් උනාම බල්ලෙක් ඉන්න ඕනෙ.
කන බොන දෙයක් සතෙකුටත් දීලා බෙදා හදාගෙන කන්න පුරුදු වෙන්න.පූසො වගේද බන් බල්ලො අන්න සත්තු
ඌ බලනව ඇති මේ මොන හුත්තක්ද කියල.
මිනිස්සුන්ට වඩා මම සත්තුන්ට ආදරෙයි
