1. nul

    health and safety officer job එක කට්ටක්ද ? හිටගෙන ඉන්න තියනවද ?

    ඒකට අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඕන. සමහරවෙලාවට සතියටම එක ලියුමක් තමා කරන්න තියෙන්නෙ. තේ එකක් බීල ෆිලුමක් බලල සැපේ ඉන්න තියෙන්නෙ.
  2. nul

    social phobia තිබිලා දැන් සාමාන්‍ය විදිහට ජීවත් වන කෙනෙක් ඉන්නවද මේකේ?

    මම බෙහෙත් අරගෙනම නෑ. මගෙ යාලුවෙක් ඔයවගේ දේකට තෙරපි කරන්න ගිහින් එතන අය ඌව විහිලුවකට අරං තිබුන. හිතන තරම් ඕවගෙ ඉන්න අය ප්‍රොෆෙශනල් නෑ වගේ. ඒ සිද්ධිය හින්ද මම කවදාවත් එහෙම තැනකට ගියෙ නෑ. දැනට තියෙන එකම අව්ල කෙල්ලොන්ට කතාකරන්න කන්ෆිඩන්ස් නැතිඑක තමයි. අනිත් දේවල් නම් කාලෙත් එක්කම හරිගියා.
  3. nul

    social phobia තිබිලා දැන් සාමාන්‍ය විදිහට ජීවත් වන කෙනෙක් ඉන්නවද මේකේ?

    මට නම් ඕක වෙන්න ප්‍රධාන හේතුව උනේ අපේ අම්මලා තාත්තලා තමයි. පොඩිකාලේ කාවහරි මුනගැහුන ගමන් එයාල කියනව මෙයා කෙල්ලවගේ ලැජ්ජකාරයා කතා කරන්නෙ නෑ කියල එතනින්ම කන්ෆිඩන්ස් චකබ්ලාස්. හැබැයි ටිකක් ලොකු වෙනකොට හැමදේම තනියම කරගන්න කාලයක් ආව. එතකොට කතා නොකර මුලු ගැන්නිලා ඉන්න බැරි උනා. එතනින් තමයි ගොඩගියෙ...
  4. nul

    චීන සිනොෆාම් එන්නත මහනුවර නිපදවන්න යයි

    ගූඑන්පී කාරයොන්ට බඩ යන්නෙම නැතිවෙයිද?
  5. nul

    Netflix Premium 🔥 2021 | Giveaway🔥 | නොමිලේ 🔥

    මචං පුළුවන් නම් මටත් එකක් දෙන්න pm එකක් දැම්මා
  6. nul

    ලක්ශ 2.5 ක පඩියක්

    මේකෙ අයගෙ පඩි දැක්කම ඩිප්‍රෙෂන් වගේ එනවනෙ. මට රෑ 12 වෙනකම් පාට්ටයිම් වැඩකරලත් ඔක්කොම 65ක් වගේ සෙට් වෙන්නෙ. බෝඩිමට දීල කනබොන ඒවටයි අනිත් වියදමුයි 15කින් බැලන්ස් කරනව. ඉතුරු ටික ගෙදරට යවනව. පඩි වැඩිවෙන්න වෙන්න ඒවට හරියන්න වියදම් හැදෙනව වගේ. 30ක් ගත්තත් 250ක් ගත්තත් අපි හැමෝම පණකඩාගෙන දුවනව වගේ නේද?
  7. nul

    රාජ්‍ය සේවක දීමනා කපන්න තීන්දුයි!

    තමන්ගෙ පඩි තමන්ම හොයාගන්න රජයේ ආයතනවල පඩි අඩුකරන එක නම් වැරදියි. මොකද ඔය පුද්ගලික ආයතන තරමටම උනුත් මහන්සි වෙනව.
  8. nul

    ජොන්තර බැරක් සමඟ මාධවී සිල්වා

    තාත්තගෙ account එක වෙන්න ඇති.
  9. nul

    කොළඹ කොවිඩ්

    ඔය තරම් බය වෙන්න දෙයක් නම් නැ. හැමදාම වැඩට යන පහුගිය කාලෙම බස් එකේම ගිය නිතරම මිනිස්සු එක්ක ම ඉන්න මට එහෙම එහෙමනම් 10 වතාවක් විතර covid හැදෙන්න ඕන. මාස්ක් එක හරියට දාල කොහෙදිවත් මාස්ක් එක ගලවන්නෙ නැතුව මිනිස්සු අල්ලන තැනක් ඇල්ලුවොත් අත් sanitizer කරල හිටිය නම් අවුලක් වෙන්නේ නැති වෙන්න ගොඩක්...
  10. nul

    Slt router wala Mobitel sim wedada

    Huwawi b310s-925 වගේ එකකට slt fiber lan line එකක් connect කරල WiFi ගන්න පුළුවන්ද?
  11. nul

    SLT router එකට Mobitel sim එක දාලා use කරන්න බැරිද?

    Huwawi b310s-925 වගේ එකකට slt fiber line එක connect කරල WiFi ගන්න පුළුවන්ද?
  12. nul

    මැයි මස වැටුප

    මොකක්ද ඔෆිස් එක.
  13. nul

    මැයි මස වැටුප

    හහ් පඩි කැපුවොත් අම්මප රයිඩර්ගෙ කෙසෙල් කැන් ටික හොරෙන් කපන එක කපනව. :angry: :angry: :angry:
  14. nul

    පාඩුද

    Next week thamay set karanna wenne. Eya colombo wadata enne next week lu.
  15. nul

    දත්ත ඇතුළත් කිරිමේ විශ්ලේෂක සේවා රැකියා පුරප්පාඩු 2021

    ඉල්ලන සුදුසුකම් වලට ඔය වගේ ළඟට ගාණක් ලංකාවෙත් හොයන්න පුළුවන්.
  16. nul

    පිටියේ අප්පුගේ ජිවන කතාව

    අප්පුගෙන් මම බෙහෙතක් ඇහුව අප්පුවා ඒක ගමේ වෙද මහත්තයාගෙන අහගන්නකියල කිව්ව මට. :sorry::sorry:
  17. nul

    මොකක්ද කරන්නෙ

    දෙපාර්තමේන්තුවක මම තවම ආර්ථිකේ පාට්ටයිම් එකකුත් කරනව. මේ ජොබ් එකේ පඩ්ය මදි මට ගෙදර කට්ටියව බලාගන්නෙත් මම නිසා. කතාව ඇත්ත හැබැයි ටික ටික වැඩට හොර වෙනව මටත් ඒක නම් තේරෙනව.
  18. nul

    මොකක්ද කරන්නෙ

    අම්මෝ හොඳයි ලොකුවට වැඩක් නෑ කරන්න. මුල දවස්වල වැඩ ටිකක් තිබුන දැන් නම් නිකන්මයි ඉන්නෙ.

    No contents