අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකක් තියෙනව. ලොකු ගාණක් නෙවෙයි. (මගේ හැටියට ලොකු ගාණක් ඉතින්) බැංකුවේ තියන්න බයයි. එන්න එන්න රුපියලට කෙලවෙන නිසා. මේක USDT කරන්න හොඳම ක්‍රමේ මොකක්ද? ඔව් ඔව් ගූගල් කරාමයි යූටියුබ් එකේ බැලුවමයි හොයාගන්න පුළුවන් තමයි. හැබැයි එලකිරියෙ මේගැන A to Z ත්‍රෙඩ් එකක් තිබුනනම්...