1. nul

    🔺ඇස්ට්‍රාසනෙකා මාත්‍රා මිලියන 1.45ක් ජපානයෙන් මෙරටට

    ඔය මගුල එනකොට කාලේ හරි ෆස්ට් ඩෝස් එක ගැහුවේ පෙබරවාරි 19. 2 වෙනි එක තවම නෑ.
  2. nul

    Wordpress based webapps හදන්න පුළුවන් ද?

    Wordpress based නෝකෝඩ් හෝ ලෝ කෝඩ් වෙබ් ඇප් හදන එක සාර්ථකයිද? වෙබ් ඇප් හදන්න මොන වගේ දේවල්ද ඉගෙනගන්න ඕන?
  3. nul

    Remote (Freelance) Jobs

    @Kolama මට නම් මේව ගැන අදහසක්ම නෑ. මම C# ටිකක් විතර දන්නව. සල්ලි ටිකක් හොයාගන්න මේ පැත්ත ගැන ඉගෙන ගන්න කියල බැලුවෙ. කොතැනින්ද පටන් ගන්න ඕන කියලා පොඩ්ඩක් explain කරන්න පුළුවන්ද ඒ කියන්නෙ මොනවද ඩිමාන්ඩ් තියෙන ඉගෙනගන්න හොඳ ලැංවේජස් වගේ දේවල් ගැන. ලොකු හෙල්ප් එකක් ටිකක් ගයිඩ් තරන්න පුලුවන්නම්.
  4. nul

    දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. #BREAKING

    බැරි කමක් නෑ. ලොක්කෝ එහෙම කරන්න අකමැතිනෙ . දැන් මේ 3.00 ඉඳන් පාරේ. තවම මොකක් වත් සෙට්වුනේනෑ යන්න. 😔
  5. nul

    දැනට බල පැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කෙරේ. #BREAKING

    වැඩට යන්න පලාත් අතර වාහන නැ නෙ. මඟින් මගට ගිහින් ගිය සතියෙත් වැඩට ගියේ. මෙහෙම ගියොත් job එකත් ගහල යනව :(. අඩුම bus එකක් දෙකක්වත් දාන්න ඕන. දුප්පත් අපිට තමයි හැමදාම කරදර එන්නෙ.
  6. nul

    මොකක්ද කරන්න පුළුවන්

    ඔන්න දැන් වැඩේ confuse. අවුලක් නෑ ඔයාලා පාර පෙන්නුවා මම බලන්නම් මොකක්ද මට ගැලපෙන විදිහ කියල. Part time කරොත් යන කාළය ගැන ඔයා දන්නවද Brother ඒකනේ අපිට අහන්න කස්ටිය නැ නේ නිකං විහිළුවට ගන්නවා ඇහුවාම. එළකිරි එකේ තමයි අහල මෙවා දැනගන්න තියෙන්නෙ. තව කට්ටියට උදවු වෙයි කියල හිතෙනවා මේ තෙ‍්‍රඩ් එක...
  7. nul

    මොකක්ද කරන්න පුළුවන්

    Thank you very much brother. ලොකු දෙයක් මේ ටික දැනගත්ත එක. මම තව ටිකක් හොයල බලන්නම්. සුපිරි මචං thanks Thanks for help machan. එළකිරියෙ සුපිරි කොල්ලො ඉන්නේ. මම හද්ද වන්නියක ඉඳන් ආපු එකෙක් මේකෙ අය මට ගොඩක් උදවු කරල තියනව දන්නෙ නැති දේවල් කියල දීලා. සහෝදරයෝ වගේ ගොඩක් පිං හැමොටම. තව...
  8. nul

    මොකක්ද කරන්න පුළුවන්

    Working experience කියන්නෙ අදාළ field එකෙන්මද? කොයි තරම් කාළයක් working experience පෙන්නන්න ඕනද? Apply කරන්න ඕන කොයි කාලෙද? වයස අවුලක් නැත්ද? සාමාන්‍යයෙන් part time කොයි තරම් කාළයක් යනවද? බ්‍රෝ මේක ගැන ටිකක් කියන්නකෝ Londontec එකේ කොයි තරම් කාළයක් මේ degree එක කරන්න...
  9. nul

    මොකක්ද කරන්න පුළුවන්

    මචන්ල මගේ වයස 29යි. තිබුන එක එක ප්‍රශ්න හින්ද AL වලින් පස්සෙ ඉගෙනීම නවත්තන්න උනා AL commerce subject 3ම පාස්. කොහොම හරි එක එක job කර කර ඉඳල මට දැන් ටික කාලෙකට කලින් රජයේ job එකක් සෙට් උනා. මට IT පැත්ත ටිකක් පුළුවන්. (ලොකු දේවල් නම් නෙවෙයි) ඉතින් මට මෙතැන IT වලින් ටිකක් ඉස්සරහට යන්න පුළුවන්...
  10. nul

    සංචරණ සීමා දීර්ඝ කරනවාද ? තීරණය හෙට සාකච්ජාවෙන් පසුව

    මෙහෙම සංචරන සීමා නම් ඕන නැ. අපි තමයි තැලෙන්නෙ. සිමා සිමා කිව්වට වැඩට යන්න ඕන ගියේ නැත්නම් no pay එක්කෝ ලීව් වැටෙනවා. යන්න එක වාහනයක් වත් නෑ. එක එකාට වඳින්න ඕන එක්කන් යන්න කියල. අනිත් අයට එන්න පුළුවන් නම් ඔයාට බැරි ඇයි කියල ලොක්කෝ අහන්නෙ. බස් වල වැඩට ගියපු අපි නෙ දන්නෙ යන්න එන්නතියන අමාරුව. දානව...
  11. nul

    අල්ලපුවත්තේ බෙලි,සියඹලා,දෙල් අඹ ඔක්කොම ගස් කපනවා

    ඒකනේ ඔය ගෙවල් ඉඩම් මොකුත් උබලට අයිතිත්නෑ ඉතින් අල්ලපු වත්ත කියල එකකුත් නෑ. So don't worry machan.
  12. nul

    ඉන්දියානු කොවිඩ් ප්‍ර්භෙදය වැලදුනු රොගින් 5 ක් සමාජයේන් හමුවේ. #Breakingnews

    ඇස්ට්‍රසෙනික එක ගහල දැන් වෙන එකක් ගහන්නත් නැතුව ඒකෙ 2nd ඩෝස් එකත් නැතුව ඉන්නේ. ෂික් අප්ප.
  13. nul

    මේ කාලේ උබලට කොහොමද ?

    ආර්ථිකමධ්‍යස්තානෙ වැඩ කරේ.දැන් වැඩ නැනෙ. කඩින් කඩනෙ Open කරන්නෙ. ඔව්නෙ මට කොහොමත් රජයේ එක විතරක්මදි ගෙදර මම විතරයි job එකක් කරන්නෙ.
  14. nul

    මේ කාලේ උබලට කොහොමද ?

    පාට් ටයිම් job එක නැති උනා. තවම වෙන එකක් හොයාගන්න බැරි වුණා දැන් තියෙන්නේ රජයෙ job එක විතරයි අම්මලාට බෙහෙත් වලට සල්ලි දීලා බෝඩිමටයි කෑම වලටයි ඒක මදි. දැනටත් වටේටම ණය. ඉක්මනටම තව පොඩි රස්සාවක් හොයාගන්න බැරි උනොත් ලොකු අමාරුවක වැටෙනව.
  15. nul

    යකාගෙ මිල සිත්‍රය

    සහතික ඇත්ත
  16. nul

    යකාගෙ මිල සිත්‍රය

    @play_boy බ්‍රෝ අදිමුද බලන්න හොද චාර්ට් එකක්
  17. nul

    Google Sheet reports.

    ela ela bro wage goda thank you very much .
  18. nul

    Google Sheet reports.

    හරි මට ඕන මේ කළු පාට ඉතලෙන් පෙන්නන නම් ටික පහලට එන්න හදල රතු පාට ඉතලෙන් පෙන්නන ටික හරහට පෙන්නන්න Copy paste කරල හරියන්නෙ නැ data ලින්ක් වෙන්න ඕන daily update වෙන නිසා
  19. nul

    Google Sheet reports.

    එකනේ වැඩේ ප්‍රශ්නේ ඔලුවේ තිබුනට කියන්න තේරෙන්නේ නෑ . කියන්න හොද විදිහක් කල්පනා කරලා බලන්න ඕන
  20. nul

    Google Sheet reports.

    මම Google Forms පාවිච්චි කරලා Google Sheet එකකට data ගත්ත හැබැය් ෆොර්මැට් එක වෙනස් ඒකියන්නේ මේ විදිහට තමය් ෆොම් එකෙන් data එන්නේ නමුත් මට ඕන මේ විදිහට ගැටළුව තියෙන්නෙ formula එක මෙනුවලි එන්ටර් කරනකම් අව්ලක් නෑ හැබය් මම මේක drag කරල automatically formula එක හැදෙන්න දුන්නම මේක වෙනස් වෙනවා ඒ...

    No contents