හරියටම දන්නේ නෑ. හැබැයි පත්තරේ තියෙන ඇඩ් වල හැටියට නං රුපියල් 22,000 න් වගේ නේද සලරි පටන් ගන්නේ. ඊට අමතරව සර්විස් චාර්ජ් හම්බෙනවා ඇති. ඔක්කොම 35,000 ක් වගේ එනවා ඇති.
වැඩ කරන වෙලාවට කෑම බිම, යුනිෆෝම් හම්බෙනවා. ආයේ කාර්ගිල්ස් ඒකෙන් සහන මිලට බඩු ගන්න පුළුවන්.
මං හිතන්නේ ඔව්ව ඕපන් කරලා තියෙන්නේ උදේ...